Login for faster access to the best deals. Click here if you don't have an account.

මේක හරි ලස්සන gift idea එකක් කියල දැකපු ගමන් හිතුන නේද . Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

7 months ago Gardening Colombo   93 views

-- ₨

  • මේක හරි ලස්සන gift idea එකක් කියල දැකපු ගමන් හිතුන නේද .
Location: Colombo
Price: -- ₨

Cute Cactus Pot
මේක හරි ලස්සන gift idea එකක් කියල දැකපු ගමන් හිතුන නේද . ම්ම් මේක දැක්කත් ආදරේ උතුරන තෑග්ගක් ..
ඒනම් ඔයාව මතක් වෙන්න එයාට දෙන්න ලස්සන special princess pot එකකුයි . එයාව මතක් වෙන්න ඔයා ලගම තියාගන්න එයා වගේ ලස්සන special princess pot එකකුයි ගමුද ..
Wedding , Anniversary , birthday මේ ඕනිම special දවසක් ලස්සන කරන්න අපි ඔයාට උදව්කරනවා
තව ලස්සනම ලස්සන design ගොඩාරියක් අපි ගාව තියනවා ..
ඔයාගෙ office එකේ study table එකේ ඔයා කොහේ උන්නත් එතන ඔයාගෙ හිත පිරෙන තරමට ලස්සන කරගන්න .... ඉක්මනින්ම මේ පැත්තට එන්න ...
මේ අපේ අලුත්ම collection එක . ...
ඕනිම design එකක් 1390/= විතරයි . ( without plant )
With plant 1690/=
Dilivery fee 450/= ( 2 pcs )
7 working days dilivery .
ඉතින් එන්න .. අතේ තියන මුදලට unique item එකක් තෑගි කරමු .
0781769568- whatsapp
Contact us .
The Moon Charm
අනේ මට reply option එක පෙන්නනෙ නෑ . ඉතින් තරහ නැතුව inbox , whatsapp or page එක පැත්තට එන්න ලමායි