Login for faster access to the best deals. Click here if you don't have an account.

Commercial Property for Rent Near to Godagama Highway Entrance in Matara

Rent or Lease

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Property Matara   116 views

80,000 ₨

  • Commercial Property for Rent Near to Godagama Highway Entrance in
  • Commercial Property for Rent Near to Godagama Highway Entrance in
Location: Matara
Price: 80,000 ₨ Negotiable

මාතර සිට අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයේ දකුණු දෙසින් ගොඩගම හන්දියට ආසන්නයේ ප්‍රධාන පාරට මුහුණලා ඇති ව්‍යාපාර ගොඩනැගිල්ලේ පහත මහලය සියලු පහසුකම් සහිතව බදු දෙනු ලැබේ.( Next to Capital Credit & Investment Company). ඇතුළත වර්ග අඩි 1400 ක් සහ වාහන 5 ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඒ ඉදිරියෙන් ඇත .

ටයිල් පොළොව, roller gates දොර 2 ක්. Pantry පහසුකම්, ඇටෑච් බාත්රුම් එකක්

Access for සීසීටීවී, දුරකථන, 4 A/Cs, විදුලි පංකා, ජලය සහ විදුලිය පහසුකම් (3 phase electricity) - (approved Building by Matara urban council )

 

මාතරින් කොළඹ අධිවේගී පිවිසුමට 500 m පමණි.මිනිත්තු 3 කි.

මාතරින් හම්බන්තොට අධිවේගී පිවිසුමට 1.5 Km පමණ. මිනිත්තු 6 කි.

මාතර නගරයට 3 Km. මිනිත්තු 10 කි.

මාතර - කොළඹ අධිවේගී බස් ප්‍රවාහන පහසුකම් ඒ අසළම.

 

 

බැංකු, කල්බදු, රක්ෂණ, ආයෝජන ,තැරැව්කාර, සන්නිවේදන , ඉංජිනේරු ,තාක්ෂණික ,පරිගණක , බහු ජාතික සමාගම් හෝ වෙනත් වාණිජ සේවා සමාගමක මාතර දිස්ත්‍රික් කාර්‍යාල ශාඛාවක් සඳහා ඉතාමත් සුදුසු ය.

අමතන්න.

ඔබගේ ව්‍යාපාරයට හෝ කාර්යාලයට කදිම ස්ථානයකි .ඔබට අවශ්‍ය පරිදි partition කරගත හැක .දීර්ඝකාලීන බදු පදනම මත දීමට කැමතිය

 

Monthly Rent is Ru: 80,000

වෛද්‍යවාස, ගොඩගම, මාතර. NISHANTHA

 

 

 

 

At the Godagama Junction, Faced to Matara-Akurassa main road Commercial property ground floor inside area around 1400 sf renting soon with all of facilities for an office, in front 5 vehicles parking area is available.

* A attached bathroom

* A Pantry,

* in front 2 roller gates doors ,aluminum windows & doors

*CCTV , 4 AC, Fans , Telephone, Internet, Water ,Electricity accesses are available

* 500 m ( 3 minutes) - to Matara Colombo highway entrance

* 1.5 m (4 minutes) -to Matara Hambanthota highway entrance

* 3 KM to Matara main city area (6 minutes)

* Matara Colombo highway bus facilities are in front

This is a very valuable opportunity, flood free area and very suitable place for a Matara branch office of any Banking, leasing, Insurance, investment broker, NGO, Engineering, computer software-Technology, multinational company or any other commercial service company

 

This area is fast developing with new commercial buildings due to highway roads and very closed to entrance of high way access to both Colombo and Hambanthota

 

Location Address -"waidyawasa",Godagama,Matara

Monthly Rent is Ru: 80,000

Additional Details

URL https://ikman.lk/en/ad/commercial-property-for-rent-near-to-godagama-highway-entrance-in-matara-for-rent-matara-1
Property For Rent