Login for faster access to the best deals. Click here if you don't have an account.

විදේශ ගත වන බැවින් ඉක්මණින් විකිණීමට ..!!!!!! Millewa

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 weeks ago Property Millewa   21 views

6,700,000 ₨

  • විදේශ ගත වන බැවින් ඉක්මණින් විකිණීමට ..!!!!!!
  • විදේශ ගත වන බැවින් ඉක්මණින් විකිණීමට ..!!!!!!
Location: Millewa
Price: 6,700,000 ₨ Negotiable

විදේශ ගත වන බැවින් ඉක්මණින් විකිණීමට.....!!!!!!

හෝමාගම හල්බරාව බස්පාරට ආසන්නවඅඩක් නිම කල නිවස සමඟ ඉඩම විකිණීමට.

ඉඩම

පර්චස් 12

නිවස

කෑම කාමරය

මුලුතැන්ගෙය

නානකාමර 01

 නානකාමර සම්පුර්ණ ටයිල් කර ඇත

හෝමාගම හල්බරාව බස්පාරට 150m

මාදුලාව මහා විද්යාලයට 2.7km

වටරැක දුම්රිය ස්ථානයට 6km

පාදුක්ක කොළඹ බස්පාරට 6km

පාදුක්ක නගරයට 7.5km

මහින්ද රාජපක්ෂ විද්යාලයට 7km

NSBM හරිත සරසවියට 8km

ගොඩගම හංදිය (හයිලෙවල් පාරට) 9km

හෝමාගමට 11km

මිල

ලක්ෂ 67

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.

විමසීම්

 

0762626106

Additional Details

Property For Sale
Beds 1
Baths 1