Login for faster access to the best deals. Click here if you don't have an account.

ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary Niacinamide 10 Zinc Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

4 months ago Health & Pharmacy Colombo   48 views

-- ₨

  • ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary Niacinamide 10 Zinc
Location: Colombo
Price: -- ₨

️ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary - Niacinamide 10 - Zinc 1%️
100% original products️
කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ?
කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්රතිපලයක් ලැබී නොමැති ද ??
එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත..
Niacinamide 10% Zinc 1% යනු සමට අත්යවශ්ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්රතිපල ලබාගත හැක.
කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
Acne සහ pigmentation ඉතා හොද ප්රතිඵල ගෙනදෙයි
සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි
උදෑසන සහ රාත්රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්රතිඵල ලබා ගැනීමට හැක.
මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න. තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.
Made in Canada
Cash on delivery available
Watsapp 0742291386