Login for faster access to the best deals. Click here if you don't have an account.

මන් හදන brownies එක පාරක් කාලා බැලුවොත් ඔයාලා ආයම ඕඩර් එකක් දානව Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

7 months ago Food & Beverage Colombo   89 views

-- ₨

  • මන් හදන brownies එක පාරක් කාලා බැලුවොත් ඔයාලා ආයම ඕඩර් එකක් දානව
Location: Colombo
Price: -- ₨

අද මන් අරගෙන ආවෙ ඔයාලා ආසම දෙයක් ගැන කියන්න.
ඔන්න මන් Brownies orders ගන්න පටන් ගත්තා.. මන් හදන brownies එක පාරක් කාලා බැලුවොත් ඔයාලා ආයම ඕඩර් එකක් දානවා. වෙනමම Secret Recipe එකකට තමා මන් හදන්නෙ... ඒකයි මගෙ brownies ගොඩක්ම රස.
මේ brownie එක තනිකරම චොකලට් රසයෙන් පිරිලා තියෙන්නෙ .. ඇතුලටත් චොකලට් ගොඩක් දාලා තියෙන්නෙ . Toppings ඔයාලා කැමති විදිහට දාලා රස කරලා දෙන්න පුළුවන් .
ඔයා ආදරෙ කරන ඕනම කෙනෙක්ට ගෙදරටම යවන්න පුළුවන් . තේ බොන වෙලාවට ගෙදර ඉන්න ගමන් මන් ආදරෙන් හදන Brownie කෑල්ලක රස බලන්න දැන් ඔයාලාලත් පුළුවන් 
ලන්කාවෙ ඕනම තැනකට deliver කරලා එවන්න පුළුවන් වගේම නුවර ඉන්න ඔයාලට ඉන්න තැනට ගෙනත් දෙන්නත් පුළුවන්
ලොකු ගානක් නෑ .මේ රසම රස චොකලට් පිරුන brownie කෑල්ලක් රුපියල් 250/= ක් විතරයි වෙන්නෙ...
මගේ page එක Cake and Art sweet shop by Ish මේ. කැමති නම් බලලා like එක්කුත් දාගෙන යන්න. 0757535600 මගෙ නම්බර් එක.
ඒනම් Brownie කෑල්ලක රස බලන්න එන්න හොදේ.