Login for faster access to the best deals. Click here if you don't have an account.

පාවහන් නිෂ්පාදන පාඨමාලා Galle

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Handyman Galle   304 views

6,000 ₨

  • පාවහන් නිෂ්පාදන පාඨමාලා
Location: Galle
Price: 6,000 ₨ Negotiable

කාන්තා පාවහන් නිෂ්පාදන පාඨමාලා
විමසීම් - පාඨමාලා උපදේශිකා
කුමුදුනී සෙනෙවිරත්න

ෆ්ලැට් 6000/=
ෆ්ලැට්+වෙජ්හීල්ස් 8000/=
ෆ්ලැට්+හීල්ස්+පොයින්ටඩ් හීල්ස්10000/=
(කණ්ඩායම් සදහා විශේෂ මිල අඩුකිරීම් සහිතයි) පහත දැක්වෙන ආකාරයේ පාවහන් සාදා විශාල ආදායමක් ඉපයීමට අවශ්ය අය සදහා විශේෂිතවූ සරල පාඨමාලාවක් දිවයින පුරා පැවැත්වේ.මේ පුහුණුවේ විශේෂත්වය නම්.......,
ඉතා සුළු මුදලකින් ව්යාපාරයක් ආරම්භ කළ හැකිවීම...
✡️️යන්ත්ර හා උපකරණ අත්යාවශ්ය නැත...
✡️ඔබ සාදන පාවහන් විකුණා ගැනීමට අවශ්ය වෙළදපොළ සකසා දෙනු ලැබේ....
✡️️සටහන් සහිත නිබන්ධනයක් දෙනු ලැබේ ...
✡️සහතික පත්රයක් දෙනු ලැබේ...
✡️පංතියේ ඉගෙනීමට අවශ්ය අමුද්රව්ය සියල්ල දෙනු ලැබේ...
✡️ඔබ සාදන පාවහන් ඔබට රැගෙන යාමට දෙනු ලැබේ ...
✡️කාන්තා පුරුෂ ,වයස් භේදයකින් තොරව ඉගෙනීමට හැකියාව ඇත..
✡️අවශ්යතාවය මත ඔබේ නිවසටම පැමිණ උගන්වනු ලැබේ ..
✡️පුහුණුවෙන් පසුව ද අවශ්ය නම් නැවත නැවත පාඩම් බලාගැනීමට පංති වලට පැමිණිය හැක...
✡️නිතර විකිණෙන හා නරක් නොවන භාණ්ඩයක් නිසා ඔබ යොදවන මුදල අපතේ නොයා කල්ගත උවද විකුණා ගත හැකිය ..
✡️ක්ෂේත්රට ප්රවීණ ශිල්පිණියකගෙන් ඉගෙනීමට හැකි වීම...
✡️ෆ්ලැට් පාවහන් පමණක් නොව සියලුම පාවහන් වර්ග එකම තැනකින් ඉගෙනීමට හැකිවීම
දිවයින පුරා මධ්යස්ථාන රැසකදී පංති පැවැත්වේ .අවශ්යතාවය මත පංතියට පැමිණීමට අපහසු අයට ඕනම ප්රදේශයක නිවසට පැමිණද උගන්වනු ලැබේ..විමසන්න .