Login for faster access to the best deals. Click here if you don't have an account.

ඕනම කෙනෙක් සුදු වෙන මුල්තානි මිට්ටි ෆේස් පැක් එක Colombo

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

7 months ago Health & Pharmacy Colombo   196 views

-- ₨

  • ඕනම කෙනෙක් සුදු වෙන මුල්තානි මිට්ටි ෆේස් පැක් එක
Location: Colombo
Price: -- ₨

ඕනම කෙනෙක් සුදු වෙන මුල්තානි මිට්ටි ෆේස් පැක් එක
තොග ගැනීම් සදහා විශේෂ වට්ටම්
අපි අපේ මුහුණට භාවිතා කරන ගොඩාක් Face Pack වර්ග කෘතීම රසායනික ද්රව්ය අඩංගු නිශ්පාදන...ඒ නිසා ඒවා හැම සමකටම එකම විදියට ප්රතිඵල ලැබෙන්නෙ නෑ ️️
නමුත් ස්වාභාවික දේවල් වලින් ඕනිම සමකට එකම විදියේ ප්රතිඵල ලබා ගන්න පුලුවන්
️ මුල්තානි මිට්ටි කියන්නේ ඒ වගේ 100%ක් ස්වාභාවික ඉන්දියාවේ විතරක් තියෙන ඉතාමත් වටිනා පස් විශේෂයක්...
මේ මගින් ඉන්දියාවේ මෙන්ම මුලු ලෝකෙම රූපලාවණ්ය ද්රව්ය බොහෝමයක් නිශ්පාදන කරනු ලබනවා..
මේ මගින් ඔයාලට ලැබෙන ප්රතිලාභ
ඕනෑම සමකට හොදින් ගැලපේ.
සම පිරිසිදු කරයි.
කුරුලෑ ලප කැලැල් අවම කරයි.
සම පැහැපත් කරයි.
සම සිනිදු කරයි.
️ දකින අය පුදුම වන වෙනසකට ඔබත් පත්වෙන්න ලස්සනට ඉන්න ගෝල්ඩ් ස්කින් එකක් ලබාගන්න.
️ Multani Mitti ඉන්දියානු ළඳුන් තම සම පැහැපත් කරගැනීමට අතීතයේ පටන් භාවිතා කරනු ලබන ස්වාභාවික ආලේපනයක්.
️ පැහැපත්වීමට අමතරව කුරුළෑ ආසාධන,අඳුරු ලප කැළැල්,රසායනික ක්රීම් වර්ග භාවිතය නිසා ඇති වූ ආසාධන තත්ත්ව සියල්ල ඉක්මණින් සුව කරගැනීමේ හැකියාව ඇත.
️ රෑපලාවණ්යාගාර තුළදී ප්රථිකාර සඳහා බොහෝ රූපලාවණ්ය ශිල්පීන් Multani Mitti භාවිතා කරයි.
සතියකට දින 02-03 නොකඩවා භාවිතා කිරීමෙන් වඩාත් විශිෂ්ඨ ප්රථිඵල ලබාගත හැක.
️ පාවිච්චි කරන්නත් හරිම ලේසියි ඉක්මනින් සමට උරාගන්නවා.
️ 100%ක් ස්වාභාවික නිශ්පාදනයක් නිසා කිසිම බයක් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්.
ප්රතිඵල සහතිකයි
ඇනවුම් කිරීමට ඔබගේ,
නම
ලිපිනය
දිස්ත්රික්කය
දුරකථන අංක දෙකක් සමග වට්සැප් මැසේජ් එකක් දාන්න
වට්සැප් 0769129578