Login for faster access to the best deals. Click here if you don't have an account.

එලවලු බීජ වර්ග 10ක් අඩංගු පැකට්ටුවක් Curior fee ඇතුලත්ව Rs 700 Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Colombo   82 views

700 ₨

  • එලවලු බීජ වර්ග 10ක් අඩංගු පැකට්ටුවක් Curior fee ඇතුලත්ව Rs 700
  • එලවලු බීජ වර්ග 10ක් අඩංගු පැකට්ටුවක් Curior fee ඇතුලත්ව Rs 700
Location: Colombo
Price: 700 ₨

දිනෙන් දින ඉහලයන එලවලු මිලට මෙන්න එකම විසදුම
අධික මිලට වසවිස සහිත එලවලු පලතුරු කෑවා හොදටම ඇති.
දැන්මම තමන්ගේ නිවසේ තමන්ට අවශ්ය එලවලු පලතුරු වවාගනිමුද
අදම ඔබගේ ඇණවුම වෙන්කරගන්න
නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න
එලවලු බීජ වර්ග 10ක් අඩංගු පැකට්ටුවක් Curior fee ඇතුලත්ව Rs 700
එලවලු බීජ වර්ග 15ක් අඩංගු පැකට්ටුවක් Curior fee ඇතුලත්ව Rs 1000
එලවලු බීජ වර්ග 20ක් Curior fee ඇතුලත්ව අඩංගු පැකට්ටුවක් Rs 1200.
Scotch bonet නයිමිරිස් බීජ 100ක් Rs 100
බෙල්පේපර් බීජ 50ක් Rs 200
එලවලු බීජ වර්ග
1.වම්බටු බීජ 50+ක්
2.තක්කාලි බීජ 50+ක්
3.දේශීය එලබටු බීජ 50+ක්
4.අමුමිරිස් බීජ 50+ක්
5.දිග රාබු බීජ 50+ක්
6.නෝකෝල් බීජ 50+ක්
7.මාලුමිරිස් බීජ 50+ක්
8.බීට් බීජ 40+ක්
9.අතු ගෝවා බීජ 50+ක්
10.මෑ බීජ 20+ක්
11.බණ්ඩක්කා බීජ 20+ක්
12.දේශීය වට්ටක්කා බීජ 10+ක්
13.සුදු පිපිඤ්ඤා බීජ 20+ක්
14.බඩ ඉරිගු බීජ 10+ක්
15.දඹල බීජ 10+ක්
16 කැරට් බීජ 50+ක්
17 නයිමිරිස් බීජ 50+ක්
18 වැටකොලු බීජ 10+ක්
19 කරිවිල බීජ 10+ක්
20 ගෝවා බීජ 20+ක්
අවම පැලවීම 85%
බදුන් වගාව පිළිබඳ උපදෙස් පත්රිකාවක් ලබාදෙනු ලැබේ.
ඔබටත් අවශ්ය නම් නම ලිපිනය දුරකථන අංකය පහල ඇති send message බොත්තම ඔබා ලබාදෙන්න.දින3ක් ඇතුලත පාර්සලය නිවසටම ගෙන්වාගන්න.
වස විස නොමැති අපේම ගෙවත්තක් නිර්මාණය කරමු.
අවශ්ය අය කතාකරන්න inbox or 0762536855 call or whatapp enna. ලිපිනය දුරකථන අංකය inbox එවන්න
බීජ අතට ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාවද (Cash on deliver) සහිතයි.