Login for faster access to the best deals. Click here if you don't have an account.

ඉතාමත් ඉහළ නිමාවෙන් 3D වෙස්මූණු මාල(Made in Sri Lanka) Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Home Colombo   29 views

-- ₨

  • ඉතාමත් ඉහළ නිමාවෙන් 3D වෙස්මූණු මාල(Made in Sri Lanka)
Location: Colombo
Price: -- ₨ Negotiable

**රැල්ලක තවත් රැල්ලක්
*වෙස්මූණු මාල
(දිවයින පුරා ප්රවාහනය නොමිලේ)
ඉතාමත් ඉහළ නිමාවෙන් 3D වෙස්මූණු මාල. සම්පූර්ණ දෑතින් නිමවා ඇත. 
ඉතාමත් දීර්ඝ කාලයක් වෙනසක් නොවී භාවිතා කළ හැකි බවට ඇති වගකීම
*මිළ රුපියල් 950/=
සියලු ඇස්වහ කටවහ රෝග බිය දුරු වීමටත්  
විශේශ අවස්තාවන් සඳහාම තෑගි දීමට ඉතා වටිනාකමක් ඇත.
අලංකාරය සඳහාද අගනේය.
වාහන වල මෙන්ම නිවෙස් සහ ආයතන වලටද අගනේය.
#ඉහළම කොලිටිය/ #හොදම දැවය/
#ඉහළම කල් පැවැත්ම/ #ඉහළම නිමාව/ # ඉහළම විශ්වාසය(අලෙවියෙන් පසුවත්)
දිවයින පුරා ප්රවාහනය
*COD කෑශ් ඔන් ඩිලිවරි පහසුකම සලසා ඇත
අප විසින් නිර්මාණය කරන ලද දැවමය නිර්මාණ ............
මිලදී ගැනීම සඳහා
[***]
වෙත පිවිසෙන්න.
මිල ගනන් සියල්ල එහි සඳහන් වේ.
වැඩි විස්තර සඳහා 0774163046 අමතන්න.
* මෙහි ඇති සියලුම පින්තූර කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ අවසරයකින් තොරව පාවිච්චි කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.