Login for faster access to the best deals. Click here if you don't have an account.

ඉතා ඉක්මනින් ලී මෝලක් බදු දීමට ඇත. අමතන්න. Kurunegala

Rent or Lease

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 weeks ago Real Estate Kurunegala   16 views

70,000 ₨

  • ඉතා ඉක්මනින් ලී මෝලක් බදු දීමට ඇත. අමතන්න.
Location: Kurunegala
Price: 70,000 ₨ Negotiable

සියළු යන්ත්‍රෝපකරන වලින් සමන්විත අංගසම්පූර්ණ කුරුණෑගල පොතුහැර පිහිටි අප ලී මෝල බදු දීමට බලාපොරොත්තු වේ.ඕනෑම වර්ගයේ ගසක් ඉරීමට හැකි (full permit) බලපත්‍රය සහිතයි.කර්මාන්තයේ යෙදී සිටින ව්‍යසායකයන්ට වඩාත් සුදුසු වේ.පර්චස් 80 ක පමණ වැඩි ඉඩක් සහිත ප්‍රදාන පාරට මුහුනලා ඇති හෙයින් දැව ප්‍රවාහනයද දැව හසුරවා ගැනීමටද වඩාත් පහසුය. වැඩි විස්තර සහ මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය. (Whatsapp 0710419966)