Login for faster access to the best deals. Click here if you don't have an account.

අඩක් නිමකළ නිවස පදිංචියට සුදුසුයි house Homagama

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Property Homagama   59 views

7,000,000 ₨

  • අඩක් නිමකළ නිවස පදිංචියට සුදුසුයි house
Location: Homagama
Price: 7,000,000 ₨

අඩක් නිමකළ නිවස පදිංචියට සුදුසුයි හෝමාගමට 8km athurugiriya 9km

නුගේගොඩ 22km

පර්චස් 12.5 පාර අඩි 20

ගොඩගම නඩුහේන හංදියේ (හයිලෙවල් )

සිට 2.5km

වැලිපිල්ලාව හංදියේ පාරට 2kmයි.

බටවල nawalamulla prajapathi භාවනා MADYASTHANAYA අසල

(new ceylon electricity boad) අසල

(ස්කිම් පරිසරය

සියලු පහසුකම්

(කාමර 02 ටයිල් කර ඇත . වර්ග අඩි 3000

Finished වාහලය.

පැලැන් අනුමැතිය ඇත .

දැනට boc loan ඇත .

Bus ධාවනය 299/1 -2

බසයේන් බැස 50m කි. ළිද සහ වතුර ලයින්

පිරිසුදු ඔප්පු ලැන්ඩ් සෙල්

Loan facility

Location Map

(batawala road)

අවශ්‍යයි කෙනෙකු පමණක් කතා කරන්න