Login for faster access to the best deals. Click here if you don't have an account.

Titanium Flooring and Other Constructions Gampaha

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 months ago Services Gampaha   29 views

228 ₨

  • Titanium Flooring and Other Constructions
  • Titanium Flooring and Other Constructions
Location: Gampaha
Price: 228 ₨ Negotiable

පරිසරයත් සෞඛ්‍යයත් සුරකින,

ලෙඩ නැති පොළොවකට……

හොඳම තේරීම

Titanium Flooring .............

 

ඔබගේ නිවස, කාර්යාලය, ව්‍යාපාරික ස්ථානය ඇතුළු

ඕනෑම ස්ථානයක, 

            පොළොව

            ඇතුලත හා පිටත බිත්ති

            නාන කාමර

            වැරන්ඩා

            පඩිපේළි

ඇතුළු ඕනෑම ස්ථානයකට සෞඛ්‍යාරක්ෂිත මෙන්ම ආකර්ෂණීය පෙනුමක් සඳහා ගැළපෙනම තේරීම ටයිටේනියම් ..........................

 

·       ටයිල් සහ වෙනත් ක්‍රමයන්ට වඩා ලාභදායකයි.

·       සෞඛ්‍යයට හිතකරයි.

·       පරිසර හිතකාමී.

·       වායු දූෂක රහිතයි.

·       ඉරි තැලීම් රහිතයි.

·       වර්ණ රැසක් සහිතයි.

·       පොළොව බොල් වීමක් සිදු නොවේ.

·       පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.

·       දිගුකල් පැවැත්මක් සහිතයි.

·       ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව.

·       ගොඩනැගිල්ල තුළ සිසිලස රඳා පවතී.

·       ශරීරයට අහිතකර අංශු පිටවීමක් සිදු නොවීම.

·       අහිතකර  ආසදන නැත.

·       පුස්, දිලීර ,බැක්ටීරියා වර්ධනය වීමක් සිදු නොවේ.

 

DC Constructions අප ආයතනය උසස් නිමාවක් සහිතව ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

 

හැමදාම ජීවත් වෙන්න හදන ඔබේ නිවසට වෙනසක් එකතු කරගන්න.!!!!

 

අදම අමතන්න...

078 3540640

033 4343434

 

Facebook: [***]

[***] | [***]

[***]

 

#construction#architecture#design#building#interiordesign#renovation#engineering#contractor#home#realestate#concrete#constructionlife#builder#interior#civilengineering#homedecor#architect#civil#heavyequipment#homeimprovement#house#constructionsite#titanium