Login for faster access to the best deals. Click here if you don't have an account.

Scru Cream Lip Treatment Cosmetics Lanka Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Colombo 14   68 views

1,400 ₨

  • Scru Cream Lip Treatment Cosmetics Lanka
Location: Colombo 14
Price: 1,400 ₨

Scru Cream - Lip Treatment 

 

️ ඔබේ මුහුණ Scrub කර මුහුණේ මියගිය සම ඉවත් කරනවා මෙන්ම තොල්වලද මියගිය සම ඉවත් කල යුතුයි

 

️ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් 

 

අදික හිරු එලියට නිරාවරණය වීම

බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම

බ්ලීචින් අඩංගු සමට අහිතකර ක්‍රීම් වර්ග භාවිතය

 

️ දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම වැලැක්වීමට... 

 

එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන් .

 

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.

 

ඔබේ තොල්වල මියගිය සම ඉවත් කරමින් තොල් නැවුම්ව තබා ගැනිමට උපකාරි වේ. 

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: Cosmeticslanka.lk 

Facebook: [***]

Instagram: [***]