Login for faster access to the best deals. Click here if you don't have an account.

ROYAL BEAUTY TRIPLE ACTIVE CREAM Cosmetics Lanka Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Colombo 14   39 views

1,999 ₨

  • ROYAL BEAUTY TRIPLE ACTIVE CREAM Cosmetics Lanka
Location: Colombo 14
Price: 1,999 ₨

ROYAL BEAUTY TRIPLE ACTIVE CREAM 

 

ඔබත් තවම හොදම Face Night ක්‍රීම් එකක් හොයන කෙනෙක්ද ?

 

මෙය ඉතාමත් ප්‍රමිතියෙන් ඉහල සුවිශේෂී ආලේපනයක්, ඔබේ මුහුණ කොතරම් ලස්සන වුවත් වයසට වඩා වැඩි වයසක් පෙන්නුම් කරනවනම් වයස්ගත භාවය අනිවාර්යයෙන් නැති කර තරුණ නැවුම් සමක් ලබාදෙමින් ඔබව ලස්සන කරයි 

 

එසේම සමේ තිබෙන්නාවූ කුරුලෑ ,ලප,කලු පැල්ලම් ඉවත් කරයි.

 

තෙතමනය රදා පවත්වයි.

 

මෙම රාත්‍රී ආලේපනය භාවිතා කිරීමෙන් දින 14 සිට ඔබේ සමට ආරක්ෂාකාරිව වෙනස ගෙන දෙමින් ඉතාමත් පැහැපත් පෙනුමක් ලබා දෙයි

 

මෙය ගැහැනු /පිරිමි බේදයකින් තොරව ආලෙප කිරිමේ හැකියාව ඇත.

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: Cosmeticslanka.lk 

Facebook: [***]

Instagram: [***]

Additional Details

URL Cosmeticslanka.lk