Login for faster access to the best deals. Click here if you don't have an account.

Residential land sale in Kuliyapitiya town area Kuliyapitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

7 months ago Real Estate Kuliyapitiya   133 views

400,000 ₨

  • Residential land sale in Kuliyapitiya town area
Location: Kuliyapitiya
Price: 400,000 ₨

වේගයෙන් දියුණුවෙන කුලියාපිටිය නගරයේ බිමි කොටසක හිමිකරුවෙකු වීමට ඔබටද අවස්ථාවක්.

කුලියාපිටිය නගර සීමා බල ප්‍රදේශයේ පිහිටි ආනන්දගිරි ගාර්ඩන් හි පර්.30 ක ඉඩම වහාම විකිනේ.

නල ජලය, තෙකලා විදුලිය, පුලුල් මංමාවත්, නගරයට විනාඩි 5 යි. ශික්ෂණ රෝහල, වෛද්‍ය පීධය, ජනප්‍රිය පාසැල් ආසන්නයේ පිහිටා ඇත.

පර්. එකක මිල ලක්ෂ 4 ක් පමණයි. 

පර්.30 ම හෝ අවශ්‍යතාවය අනුව පර්.15 ක් වුවද මිලදී ගත හැක.

සියලු ඉඩම් මේ වන විට විකිණී අවසන් බැවින් මෙය ඔබට නගර සීමාවේ මිලදී ගත හැකි අවසන් බිමි කොටස විය හැක.

දැන්ම අමතන්න 0718610488