Login for faster access to the best deals. Click here if you don't have an account.

POS System plus Printer & Scanner Package Ragama

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Electronics Ragama   84 views

35,000 ₨

  • POS System plus Printer & Scanner Package
  • POS System plus Printer & Scanner Package
Location: Ragama
Price: 35,000 ₨

SPECIAL OFFER FOR YOU

 

OUR SYSTEM + 58MM THERMAL PRINTER + BARCODE SCANNER  =  LKR 35,000/= ONLY.

 

එක් වරක් ගෙවන්න LIFETIME එකටම SYSTEM එකක්.

 

ඔබගේ ව්යාපාරයට සරිලන ඕනෑම මෘදුකාංගයක් අප වෙතින්. 

 

මෘදුකාංගය අප විසින්ම සකසන ලද හා අප විසින්ම වැඩිදියුණු කරන බැවින් එය ඔබගේ ව්යාුපාරයට ගැලපෙන ලෙස 100% වැඩි දියුණු කිරීමේ හැකියාවද අප සතුයි. විශ්වාසයකින් යුතු SYSTEM එකක් සඳහා අදමඅමතන්න.

 

Difficult to Manage Your Business?

 

Are you fed up with old Systems?

 

End of the day you don't have proper reports?

 

There is no way you can monitor business online?

 

You want smart 100% customizable software solution for your business?

 

-----SNOW POS System is the ANSWER !-----

 

Upgrade your Business with Latest POS Solutions and Grow your Business.අපව තෝරාගත යුත්තේ ඇයි?

 

අපව තෝරාගත යුත්තේ ඇයි? 

 

•තේරුම් ගැනීමට ඉතාමත් පහසු  SYSTEM  එකක්වීම. (User Friendly)

 

•System එක සඳහා මාසික ගාස්තු හෝ වාරික ගාස්තු කිසිවක් නොමැති වීම.

 

•අලෙවියෙන් පසු ලබාදෙන ගුණාත්මක සේවාව

 

•ඔබගේ ව්යාපාරයට ගැලපෙන ලෙස 100% වැඩි දියුණු කිරීමේ හැකියාව.

 

•මුදලට සීමා නොවූ ගුණාත්මක SYSTEM එක මෙන්ම අපිරිමිත සේවාව.

 

•වසර 9කට වැඩි අත්දැකීම හා පළපුරුද්ද

 

•Local හෝ Cloud (Online System) වූවත් SYSTEM එකේ මිල නොවෙනස් වීම.

 

•ඔබ කොතැනක සිටියත් ව්යාපාරයේ තොරතුරු සැනෙකින් ඔබට දැක ගැනීමට ඇති හකියාව. 

 

•SYSTEM හි ගුණාත්මක බව තීරණය කිරීමට free Demo එකක් බැලීමේ හැකියාව.

 

•SYSTEM හි වගකීම සඳහා සේවා ගිවිසුමක් අත්සන් කිරීම සහ ඒ තුලින් සේවාව අඛණ්ඩව ලබා දීම.

 

කාහටද ?

 

•Supermarket / Grocery / Phone Shop ඕනෑම  Retail Wholesale Business එකකට

 

•Hardware / Spare parts/Electrical Item Shop

 

•Distribution Companies

 

•Hotels

 

•Salons

 

•Footwear shop / Fancy Shop / Gift Shop

 

•Tuition Classes/ School Management

 

•Textile / Clothes Shop

 

•Wine Stores/ Restaurant

 

•Hospital / Laboratory / Pharmacy& etc.

 

යන ඕනෑම ව්යාපාරයකට ඕනෑම ප්රදේශයකට අපගේ SYSTEM එක තෝරාගන්න.

 

අප SYSTEM හි ඇති විශේෂාංග කිහිපයක් …

 

•පැහැදිලිව නිවැරදිව මෙන්ම වේගවත්ව Barcode ඇතුව හෝ නැතුව බිල්පත් මුද්රණය කිරීමේ හැකියාව

 

•දින / මාස හෝ අවුරුදු වලට අදාල නිවැරැදි Sales Reports 

 

                  (Item wise Sales, Credit & Cash Sales ඇතුලු වාර්තාද අඩංගුවේ)

 

•දින / මාස හෝ අවුරුදු වලට අදාල නිවැරැදි Profit Reports

 

                  (Item wise profit, Net Profits ඇතුලු වාර්තාද අඩංගුවේ)

 

•Inventory Management (Stock කළමනාකරණය)

 

•අසීමිතව  Customers සහ Suppliers ඇතුලත්කරගැනීමේ හැකියාව

 

•Invoice කිරීම , GRN කිරීම , Stock Transfer කිරීම , ඒවා නැවත Return කිරීමේ හැකියාව හා එයට අදාල වාර්තා.

 

•RE-ORDER Level (නැවත stock ලබාගතයුතුසීමාව)

 

•වියදම් කළමනාකරණය (Expenses)

 

•Suppliers හෝ Customers  පිරිසගේ ගනුදෙනු හා එයට අදාල වාර්තා (Outstanding Reports)

 

•අසීමිතව පරිශීලකයන්ගේ (Users) Accounts සාදාගැනීමත් ඔවුන්ට අදාල තොරතුරු වෙන් වෙන් වශයෙන් බලාගත හැකිවීම

 

•මුදල් හෝ චෙක්පත් කළමනාකරණය

 

•ආරක්ෂාකාරි බව හා ස්වයංක්රීයව දත්ත Backup වීම.

 

•ඔබට අවශ්ය ආකාරයට බිල්පත Sinhala හෝ English වලින් හෝ Tamil වලින්හෝ Print Out එක සකස් කරදීම. 

 

•මාසිකව හෝ සති ආකාරයට හෝ දවස් ආකාරයට හෝ සේවකයන්ගේ වැටුප් කළමනාකරණය කළ හැකිවීම

 

•ඔබගේ සේවකයන්ට හෝ පාරිභෝගිකයන්ට (Customers)  ස්වයංක්රීය Reminders, Birthday Wishes, Manually SMS, Promotions වගේ දේවල් පහසුවෙන්ම කරගත හැකිවීම.

 

මෙහි සඳහන්කර ඇත්තේ අපගේ SYSTEM හි සමහරක් වාසි පමණි. ඔබට අවශ්ය ඕනෑම ආකරයක ව්යාපරයට සරිලන  SYSTEM එකක් අපෙන් පහසුවෙන්ම ලබාගන්න.

 

ඔබට අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත වේ. මිලදී ගැනීමට පෙර ඔබට මෘදුකාංගය පිළිබද අප විසින් සම්පුර්ණ විස්තර කිරීමක් ලබාගත හැක. අපගේ ආයතනය මගින් ඔබට මෘදුකාංගය පෙන්වා ක්‍රියාත්මක වන ආකාරය බලා මිලදී ගන්නේද යන්න ඔබට තීරණය කල හැක 

 

මෘදුකාංගය සදහා ගෙවීම් ක්‍රම

 

+ Cash, Credit Card / Debit Card, Cheques

 

+ ඔබට අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවක සේවාව ලබාදීමට අපගේ විශේෂ පාරිබෝගික සේවා ඒකකයකින් සමන්විතය

 

මෘදුකාංග මිල ගණන්

 

**35,000/= - Basic Package (Free Printer & Barcode Scanner) 

 

**50,000/= - Gold  Package  (Free Printer & Barcode Scanner) 

 

**80,000/= - Platinum  Package  (Free Printer & Barcode Scanner) 

 

ඔබට අවශ්‍ය පැකේජය මිලදී ගැනීමට පෙර සම්පුර්ණයෙන් පරික්ෂා කර බලා තෝරා ගැනීමට අප විසින් අවස්ථාව ලබාදේ.

 

අපගේ දැනට සිටින පර්බෝගිකයන්ගෙන් කිහිපයක් 

 

Perera & Sons | Kamal Super | M&M Super | Melvin Super | Seeyon Pharm House | Cake Craft World | Yashmitha Family Mart |Kottawatte Village| ES Stores | Wilgamuwa Stores | Gamage Super City | Dharshani Stores | 5S Printers & Bookshop |Levo Care Pharma|Eagle Factory Outlet|CFC Restaurant Kaduwela & Hanwella|Cley Warehouse | Kiridiwela Traders | KMK Super | Gamini Super | Lakshman Super |E-Plus – Ja-Ela|Realty Plaza|Wayamba Diagnostic|Unlocking Sri Lanka|

 

And many more. Over 1500+ Customers for the past years of our service.

 

අප ආයතනයේ වෙබ් අඩවිය සදහා පිවිසීමට - [***]