Login for faster access to the best deals. Click here if you don't have an account.

Pharmacy And Medical Center for quick sale Ruwanwella

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Ruwanwella   130 views

8,000,000 ₨

  • Pharmacy And Medical Center for quick sale
Location: Ruwanwella
Price: 8,000,000 ₨

මූලීක රෝහලක් ඉදිරිපස පවත්වාගෙන යන  අංගසම්පූර්න හා ප්‍රසිද්ධ ෆාමසියක් හා චැනලින් සේවා මධ්‍යස්තානයක් ඉක්මනින් විකිනීමට.

 

ප්‍රධාන පාරට මුහුනලා

️වාහාන නවතා තැබීමට පහසුකම් සහිතව

අංගසම්පූර්න ෆාමසිය

අංගසම්පූර්න විශේෂඥ වෛද්‍ය  මධ්යස්ථානය

චැනලින් කාමර(AC සහිතව) 7ක්

 ️තව කාමර සදහා ඉඩ පහසුකම් ඇත

දිවයිනේ පිලිගත් ප්‍රසිද්ධ රසායනාගාරයක් 

ස්කෑන් මැශිමක් 

ECG මැශින්

Optical සේවාව

ශල්‍යාගාරයක්(Minor Surgeries)

සේවකයන් හට නේවාසිකාගාරයක්

 

බැංකු ලෝන් ඇප්ලයි කල හැක

ගැනුමකරුවන් හා බ්‍රෝකර්වරුන් 

දිනයක් වෙන් කරගෙන පැමිනීමට කාරුණික වන්න.

 

*අංගසම්පූර්න විශේෂඥ වෛද්‍ය  මධ්යස්ථානයක්

ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍ය සායනය (VOG)

කායික රෝග වෛද්‍ය සායනය (VP)

ශල්‍ය වෛද්‍ය සායනය (Surgeon)

චර්ම රෝග වෛද්‍ය සායනය (Dermatalogy)

ළමා රෝග වෛද්‍ය සායනය (Pediatrician)

මානසික රෝග විශේෂඥ වෛද්‍ය සායනය (Psy)

අක්ෂි විශේෂඥ වෛද්‍ය සායනය (Eye Surgeon)

 

ෆර්මසි ආදායම  25000-40000 අතර වේ 

මසකට දින පහක් වාගේ කාලයක් Pharmacy Sale 50000-70000 අතර (මාස 6ක කාලයක සිට)

රසායනාගාරය මගින් 150000-200000 අතර මසකට 

Building Rent + Bills+ Salaries+ pharmacy License සියලුම වියදම් මසකට 230000 ආසන්නව

 

සැප්තැම්බර් විදෙශ්ගත වීමට සියල්ල සැලසුම් කල ඇති නිසා හදිසියේ  මෙය විකිනීමට  සිදු විය 

 

වැඩි විස්තර සදහා අමතන්න

0740500339

0711135636 Whatsapp