Login for faster access to the best deals. Click here if you don't have an account.

Petrol 1" 2 Stroke Self Priming Engine Water Pump Hugo Petrol 1" 2 Stroke Self Priming Engine Water Pump Hugo Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Business & Industry Colombo   121 views

17,600 ₨

  • Petrol 1" 2 Stroke Self Priming Engine Water Pump Hugo Petrol 1" 2 Stroke Self Priming Engine Water Pump Hugo
Location: Colombo
Price: 17,600 ₨

දෙපහර ( 2 ස්ට්‍රෝක් ) පෙට්‍රල් එන්ජිමක් සහිත 1" බට භාවිතා කල හැකි වතුර පොම්පය. වගාවන් වලට ජලය සැපයීම සඳහා වඩාත් සුදුසුයි.

හුලං අදින්නේ නැති ( සෙල්ෆ් ප්‍රයිමින් ) පොම්පය ෆුට් වෑල් අනවශ්‍යයි. ෆුට් වෑල් නොමැතිව අඩි 8ක් දක්වා භාවිතා කල හැක. ඊට වැඩි ගැඹුරකදී ෆුට් වෑල් එකක් භාවිතා කල යුතුය.

වර්ගය : හියුගෝ මැක්ස්

මාදිලිය : HLT 15 1.0

වතුර තල්ලු කලහැකි උපරිම උස : මීටර් 25 (ආසන්නව බඹ 13).

වතුර ඇදගත හැකි උපරිම ගැඹුර : මීටර් 8 (ආසන්නව බඹ 4).

Brand new

2 stroke petrol engine powered self priming (no need to use foot valves) water pump.

Brand : HUGO Max

Model : HLT 15 1.0

Head max : 8 meters

Cash price Rs. 17,600.00

With 06 months warranty.

Authorised dealer :

Mihira Hardware.

39 /6 Main road, Athurugiriya.