Login for faster access to the best deals. Click here if you don't have an account.

OPEN REGISTRATION FOR NURSING & CARE GIVER COURSES Ratnapura

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

9 months ago Education Ratnapura   148 views

80,000 ₨

  • OPEN REGISTRATION FOR NURSING & CARE GIVER COURSES
  • OPEN REGISTRATION FOR NURSING & CARE GIVER COURSES
Location: Ratnapura
Price: 80,000 ₨

  One Year Nursing Assistant Course  

 

Tertiary and Vocational Education Commission Sri Lanka - TVEC Approved Certificate 

ISO 21001 : 2018 

 

පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ

 

රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවන මෙම පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත. 

----------------------------

නොමිලේ : සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් මෙන්ම  පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු

----------------------------

පාඨමාලා සුදුසුකම්

 

හෙද පුහුණු පාඨමාලා - පාඨමාලා කාලය වසරකි 

>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත්වීම .

>> වයස අවුරුදු 17 – 35 අතර

 

වැඩිහිටි හා ළමා සුරැකුම් පාඨමාලාව- පාඨමාලා කාලය තෙමසකි

>>අ:පො:ස සා:පෙළ පෙනී සිටීම 

>>වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය. 

 

-----------------------------------

*අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න 071 0 755 755 / 071 0 600 600 / 045 22 220 220  *

නැතහොත් 

ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය 071 5 980 980 අංකයට SMS කරන්න

Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න 

[***]

වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට [***]