Login for faster access to the best deals. Click here if you don't have an account.

NURSING ASSISTANT COURSE & CAREGIVER COURSE Ratnapura

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

6 months ago Education Ratnapura   122 views

80,000 ₨

  • NURSING ASSISTANT COURSE & CAREGIVER COURSE
  • NURSING ASSISTANT COURSE & CAREGIVER COURSE
Location: Ratnapura
Price: 80,000 ₨

Nursing Assistant & Caregiver Courses

IVA PARA MEDICAL CAMPUS

 

අයිවා පැරා මෙඩිකල් කැම්පස්  අතුරු වෛද්‍ය සේවා පාඨමාලා රැසක් ශ්‍රී ලංකා දුවා දරුවන්ට තිළිණ කරයි 

තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ  ලියාපදිංචි  

ප්‍රතිපනය කල ශාකා වල NVQ 3 සහ NVQ 4 සහතික ලබා දෙන  

ISO 21001:2018 සහතිකයෙන් පිදුම් ලත් 

ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත සහතිකයක්

දිවයිනේ විශිෂ්ඨතම සහ විශාලතම  හෙද විදුහල් ජාලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන ආයතනයකි 

පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ 

රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවයි 

-----------------------------

පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත

----------------------------

පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු 

සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් නොමිලේ

----------------------------

පාඨමාලා සුදුසුකම්

හෙද සහයක පාඨමාලා

සතියකට දින දෙකකි - පාඨමාලා කාලය වසරකි 

>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත්වීම

>> වයස අවුරුදු 17 – 35 අතර

සාත්තු සේවා පාඨමාලා

සති අන්ත පාඨමාලාව  -කාලය මාස 4

පූර්ණ කාලීන පාඨමාලාව - දින 45

>> අ:පො:ස සා:පෙළ පෙනී සිටීම 

>> වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය

-----------------------------------

දිවයන පුරා අධ්‍යන මධ්‍යස්ථාන - රත්නපුර , මහනුවර , බදුල්ල , ගාල්ල ,මාතර , තංගල්ල , පානදුර , ගම්පහ , කෑගල්ල, බණ්ඩාරවෙල , නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර , ඇඹිලිපිටිය

-----------------------------------

අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න 071 0 755 755 / 071 0 600 600 / 045 22 220 220

නැතහොත් 

ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය 071 5 980 980 අංකයට SMS කරන්න

Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න

[***]

වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට [***]