Login for faster access to the best deals. Click here if you don't have an account.

Modern House For Sale at Mawaramandiya (Ready in a month) Kadawatha

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Property Kadawatha   43 views

25,000,000 ₨

  • Modern House For Sale at Mawaramandiya (Ready in a month)
  • Modern House For Sale at Mawaramandiya (Ready in a month)
Location: Kadawatha
Price: 25,000,000 ₨ Negotiable

සිරිපැල හෝම්ස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් (Siripela Homes and Construction Pvt Ltd) වන අප ආයතනය වසර 25 කට අධික කාලයක සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ආයතනයක් වන අතර ගුණාත්මකභාවය සහ විශ්වාසය 100%කින් ආරක්ෂා කරන ආයතනයකි.

අප ආයතනය විසින් මාවරමණ්ඩිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තව මසකින් පමණ වැඩ නිමවන නව නිවාස ව්‍යාපෘතියේ නිවසක් මිලදී ගැනීමට ඔබට මහගු අවස්ථාවක් උදා කරදීමට අප සූදානම්.

* නිදන කාමර 03

* නාන කාමර 02

* ආලින්ද 02

* මුළුතැන්ගෙය

* පර්චස් 10ක ඉඩම සමග නිවස සහ සැකිල්ල සදහා වසර 25ක තත්ව සහතිකය

* ආකර්ශණීය ගෙවීමේ පහසුකම් සමග,

දැන්ම ඔබගේ සිහින නිවහන වෙන්කරවා ගන්න අපත් සමග එක්වන්න.

Additional Details

Property For Sale
Address Mawaramadiya
Beds 3
Baths 2
Car parking spaces Yes
No. of floors 2