Login for faster access to the best deals. Click here if you don't have an account.

Mikasa MT 55 Rammer Wacker with Hour meter directly imported from Japan Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Business & Industry Colombo   202 views

210,000 ₨

  • Mikasa MT 55 Rammer Wacker with Hour meter directly imported from Japan
Location: Colombo
Price: 210,000 ₨

High quality A grade Mikasa MT55 Rammer

Directly imported from Japan

Untouched Engine, Boot, Foot, and the frame is in Brand New condition

 

Engine Model: Japan Robin EH 092

Machine Model: Mikasa MT55 Japan

 

අනර්ග තත්වයේ Mikasa MT55 වර්ගයේ පොලව තලන යන්ත්‍ර විකිණීමට ඇත. එන්ජිම බඳ සහ කකුල ඉතා අනර්ග තත්වයේ ඇත ජපානයෙන් ආනයනය කරන ලද අතර ශ්‍රී ලංකවේ භාවිතා කර නොමැත.

 

Gunara Enterprises (Pvt) Ltd is established in 2002, is a professional construction machineries importer from japan. We are located in Homagama, Sri Lanka and also we have Machinery yard in Tokyo, Japan. We are currently exporting all kind of construction machineries worldwide from Tokio, Japan yard. In Sri Laka we are selling high quality A grade reconditioned Japanese construction machineries to our clients and also provide excellent after sales services. As a result of our high quality products and outstanding customer service, we have gained a global sales network in many countries. If you are interested in any of our products or would like to discuss a custom order, please feel free to contact us. We are looking forward to forming successful business relationships with new clients around the world in the near future.

 

ගුණාරා එන්ටර්ප්‍රයිසස් (පුද්) සමාගම 2002 දී ආරම්භ කරන ලද අතර ජපානයේ සිට ප්‍රතිනිර්මාණය කරනලද ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ආනයනය කරනු ලබයි. අප ආයතනය හෝමාගම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, ජපානයේ ටෝකියෝ නගරයේද අප ආයතනයේ යන්ත්‍රෝපකරණ අංගනයක් පිහිටා ඇත. අපආයතනය දැනට ජපානයේ ටෝකියෝ සිට ලොව පුරා සියලු මාදිලියේ ඉදිකිරීම් යන්ත්‍ර අපනයනය කරමින් සිටින්නෙමු. අප දැනට ශ්‍රී ලංකාව තුල ඉතා උසස් තත්වයේ ප්‍රතිනිර්මාණය කරන ලද ජපන් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ අපගේ ගනුදෙනුකරුවන්ට විකුණන අතර, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවන් සපයන්නෙමු. අපගේ උසස් තත්වයේ යන්ත්‍රෝපකරණ සහ කැපී පෙනෙන පාරිභෝගික සේවාවේ ප්‍රතිඵලයක් ලෙස අප බොහෝ රටවල ගෝලීය විකිණුම් ජාලයක් ලබා ගෙන ඇත. ඔබ අපගේ ඔිනෑම නිෂ්පාදනයක් ගැන උනන්දුවක් දක්වන්නේ නම්, අපගේ පාරිබෝගික සේවා දුරකතන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න. නුදුරු අනාගතයේදී ලොව පුරා නව සේවාදායකයින් සමග සාර්ථක ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීමට අප බලාපොරොත්තු වෙමු.