Login for faster access to the best deals. Click here if you don't have an account.

Makita Straight Vertical Grinder Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Business & Industry Colombo   71 views

61,000 ₨

  • Makita Straight Vertical Grinder
Location: Colombo
Price: 61,000 ₨

MAKITA STRAIGHT VERTICAL GRINDER (brand new) 9105

SIX MONTHS WARRANTY

SELLING PRICE Rs. 74,000/=

SPECIAL PRICE Rs. 61,000/=

Continuous rating Input 750W

Max. wheel size 125mm x 19mm (5" x 3/4")

Hole dia. 12.7mm (1/2")

No load speed 4,800rpm

Overall length 550mm (21-5/8")

Net weight 5.1kg (11.1lbs)

Power supply cord 2.5m (8.2ft)

Features/Benefits

A well proven, mighty performance in grinding of castings and welds.

VARIOUS MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES

SPECIAL NOTICE: >>POYADAY, MERCANTILE HOLIDAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<< & ALSO THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED

WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-

IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT [***] AND MASSAGE TO US [***]

මකිටා ස්ට්‍රේට් වර්ටිකල් ග්‍රයින්ඩර්

මාස හයක වගකීමක් සහිතයි

විවද මිලගණන් යටතේ විවද මාදිලි වලින් විකිනීමට ඇත

විකුණුම් මිල රු. 74,000/=

විශේෂ මිල රු. 61,000/=

සැ.යු. >>පෝය දිනයන්හි සහ විශේෂ වෙළද නිවඩු දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<< ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)

වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-

අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

විවද මිල ගණන් යටතේ විවද ස්ට්‍රේට් ග්‍රයින්ඩර් මාදිලි විකිනීමට ඇත

Showroom

Harischandra Tool City

31/4A, High Level Road

Dikhathamma

Meegoda

Workshop

Harischandra Electronic

31/7

Godagama Road

Athurugiriya