Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for sale in Homagama URGENT 50% off Homagama

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 month ago Real Estate Homagama   36 views

390,000 ₨

  • Land for sale in Homagama URGENT 50% off
  • Land for sale in Homagama URGENT 50% off
Location: Homagama
Price: 390,000 ₨

දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - හෝමාගම

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, ජම්බුගස්මුල්ල හන්දියෙන්  සුන්දර වෙල් යායකට මුහුණලා තිබේ.

*අඩි 20 පුලුල් මාර්ගය 

*ප්‍රධාන මාර්ගයට මීටර් 50 යි 

*දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට හා දියගම මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ තාක්ෂණික පීඨයට 500m යි 

*හෝමගමට,කොට්ටාවට විනාඩි 5 යි 

*කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5 යි 

*ජලය විදුලිය සහිතයි

*මනරම් වටපිටාවක් සහිතයි 

*NSBM හරිත සරසවියට හා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 10 යි 

පර්චස් 7.60 යි 

පර්චසයක මිළ ලක්ෂ 450,000/- යි 

විමසීම්:  0768079488