Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for Sale in Kuliyapitiya, Weerambuwa Road. Kuliyapitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 months ago Real Estate Kuliyapitiya   107 views

2,100,000 ₨

  • Land for Sale in Kuliyapitiya, Weerambuwa Road.
Location: Kuliyapitiya
Price: 2,100,000 ₨

කුලියාපිටියෙන් හොඳම ආයෝජනයක්...

කුලියාපිටිය වීරඹුව පාරේ (ඩිපෝ හංදියේ සිට) මීටර් 200 ක් දුරින් පිහිටි අගනා වටිනා පර්.16 ක ඉඩම හදිසි අවශ්‍යතාවයක් සදහා ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

පදිංචියට මෙන්ම ආයෝජනයටද සුදුසුයි.

ආසන්නයේ විශ්ව විද්‍යාලය පිහිටා ඇති බැවින් නේවාසික ගොඩනැගිල්ලක් සදහාස යෝග්‍ය වේ.

රජයේ ආයතන රැසක් ආසන්නව පිහිටා ඇත.

රජයේ බැංකු ආසන්නයේ පිහිටා ඇත.

වැදගත් පරිසරය, සින්නක්කර ඔප්පු.

පර්.16 ම ලක්ෂ 21 ක් පමණයි. (රුපි.2100000/-)

ගැණුම්කරුවන් පමණක් අප අමතන්න, බ්‍රෝකර් වරුන් අවශ්‍ය නැත.

0729823105/ 0718610488