Login for faster access to the best deals. Click here if you don't have an account.

House sale in Kuliyapitiya Pahala Elathalawa Kuliyapitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 months ago Property Kuliyapitiya   133 views

21,500,000 ₨

  • House sale in Kuliyapitiya Pahala Elathalawa
Location: Kuliyapitiya
Price: 21,500,000 ₨ Negotiable

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ පර්.94.5 ක ඉඩම සහ නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

කුලියාපිටිය - හෙට්ටිපොල ප්‍රධාන පාරට කි.මී.2.5 යි.

සින්නක්කර ඔප්පු/විදුලිය/ජලය/කෘෂි ලිඳක්ද සාදා ඇත/පදිංචියට සුදුසු ඉතා වැදගත් පරිසරය/ නිස්කලංක වටපිටාව/කාපට් පාරවල්/කාමර 5 ක් සහ සාලයකින් සමන්විත ව.අ.1600 ක ගෙබිම ටයිල් කර ඇති හා සිවිලිම ගසා ඇති නිවස/ හොට් වෝටර් සහිත ඇටෑච් බාත්රූම්/පොල් සහ බුලත් වගා කර ඇති සරුසාර අක්කරයකට ආසන්න ඉඩම.

මුලු වටිනාකම රුපි.මිලියන 215 ක් පමණයි. (රුපි.21500000/-)

මෙම අගනා වටිනා නිවස ඔබේම කරගන්න දැන්ම අප අමතන්න 

0729823105/0718610488

ගැනුම්කරුවන් පමණක් අමතන්න, බ්‍රෝකර් වරුන් අනවශ්‍යයයි.

Additional Details

Property For Sale
Address Pahala Elathalawa, Kuliyapitiya
Beds 5
Baths 1
Car parking spaces Yes
No. of floors 1600