Login for faster access to the best deals. Click here if you don't have an account.

House for Sale at Panadura Very Close to Galle Road Panadura

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

4 months ago Property Panadura   84 views

15,000,000 ₨

  • House for Sale at Panadura Very Close to Galle Road
  • House for Sale at Panadura Very Close to Galle Road
Location: Panadura
Price: 15,000,000 ₨ Negotiable

House with 7.5 perches of land located 75M from Galle road near Panadura town is available for immediate sale.

 

The price is fixed for the value of the land only.

12 feet road.

3 rooms

Bathroom 1

1 living room

Dining room

Pantry with kitchen

The ceilings are plastered.

One of two houses on the same land. The entire land is walled and gated on three sides.

Electricity and piped water

500m to Panadura city.

Public schools, supermarkets, banks, hospitals, petrol stations, restaurants are very close.

5 minutes walking distance to Sumangala, Royal, Prime Minister Girls, Panadura Girls Schools.

Freehold deeds

75m to Galle Road.

Peaceful environment.

Approved plans

The land is divided for a single road to the house.

Value - 150 lakhs.

1 Perch = 19 Lakhs.

Prices can be revised after checking.

Call buyers only.

Make a phone call and book an appointment before coming

 පානදුර නගරයට ආසන්න ගාලු පාරට 75M දුරින් පිහිටි පර්චස් 7.5 ඉඩම සමඟ නිවස ඉක්මනින්  විකිණීමට ඇත.

 

ඉඩමේ වටිනාකමට පමණක් මිල නියම කර ඇත.

අඩි 12 පාර.

කාමර 3

බාත්රූම් 1

විසිත්ත කාමර 1

කෑම සාලය 

මුලුතැන්ගෙය සමඟ පැන්ට්‍ර්‍රිය 

සිවිලිම් ගසා ඇත.

එකම ඉඩමේ ඇති නිවාස දෙකකින් එකකි. සම්පූර්ණ ඉඩම තුන් පැත්තකින් තාප්ප ගසා ගේට්ටුව දමා ඇත. 

විදුලිය සහ නල ජලය

පානදුර නගරයට 500m යි. 

ප්‍රසිද්ධ පාසල්,සුපිරි වෙළඳසැල් , බැංකු, රෝහල්,ඉන්ධන අලෙවිහල්, ආපනශාලා ඉතාමත් ආසන්නයේ.   

සුමංගල , රාජකීය, අගමැති බාලිකා,පානදුර බාලිකා පාසල්වලට විනාඩි 5 ඇවිදින දුර.

සින්නක්කර ඔප්පු 

ගාලුපාරට 75m යි.

නිසංසල පරිසරය. 

අනුමත සැලසුම් 

නිවසට තනි මාර්ගයක් සඳහා ඉඩම බෙදා වෙන්කර ඇත. 

වටිනාකම - ලක්ෂ 150 යි.

පර්චස් 1 = ලක්ෂ 19 යි.

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

ගැණුම්කරුවන් පමණක් අමතන්න.

පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න

Additional Details

URL https://web.facebook.com/lankapropertymart/
Property For Sale