Login for faster access to the best deals. Click here if you don't have an account.

House and Land for Sale in Bolawaththa, WEnnappuwa Wennappuwa

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 months ago Property Wennappuwa   115 views

35,000,000 ₨

  • House and Land for Sale in Bolawaththa, WEnnappuwa
  • House and Land for Sale in Bolawaththa, WEnnappuwa
Location: Wennappuwa
Price: 35,000,000 ₨

වෙන්නප්පුව - බෝලවත්ත, වෙරළ පාර ආසන්නයේ වටිනා දෙමහල් නිවස ඉතා හදිසි අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් විකිණේ.

පහත මාලයේ කාමර 2 යි. හොට් වෝටර් සහිත ඇටෑච් බාත් රූම් 01 යි. සාලය, කුස්සිය , ගබඩා කාමරය ඇත.

ඉහළ මාලයේ කාමර 4 යි. සෑම කාමරයක් සදහාම වෙන් වෙන් වශයෙන් ඇති ඇටෑච් බාත් රූම්, බැල්කනි ඇත.

සිවිලින් ගසා ඇත. ගෙබිම ටයිල් කර ඇත.

සින්නක්කර ඔප්පු. වැදගත් පරිසරය 

මිල රුපි. මිලියන 35 යි. (ලක්ෂ 350 යි)

අමතන්න 0760770301

Additional Details

Property For Sale
Address Bolawaththa, Wennappuwa
Beds 5
Baths 4
No. of floors 2
AC rooms Yes