Login for faster access to the best deals. Click here if you don't have an account.

Fully Luxury Double storey House for Sale at Panadura Panadura

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

4 months ago Property Panadura   107 views

75,000,000 ₨

  • Fully Luxury Double storey House for Sale at Panadura
  • Fully Luxury Double storey House for Sale at Panadura
Location: Panadura
Price: 75,000,000 ₨ Negotiable

Fully furnished luxury double storey house for Sale with all amenities located 400M from Panadura Walana Galle Road 16 Perches

 

20 feet road.

5 rooms

4 bathrooms

2 living rooms

TV Lobby

Garage

Pantry dining room

2 large balconies and small balconies for each room

The whole house is tiled.

Finishing roof (completely finished with teak wood.)

Stairs (made of teak wood)

1 AC room

Round walls and gates

Buddha temple

The village is paved with interlocking stones.

With furniture

1.5km to Panadura city.

450m to Lyceum Primary

Public schools, supermarkets, banks, hospitals are very close.

Freehold deeds

A superb house made for living. It is very cool inside. Exclusive for those looking for a luxurious and quiet home.

Prices can be revised after checking.

Quick sale as owners are moving abroad.

Genuine buyers only. / No time wasters 

Make a phone call and book an appointment before coming

 

පානදුර වලාන ගාලු පාරට 400M දුරින් පිහිටි පර්චස් 16 සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ සුඛෝපභෝගි දෙමහල් නිවස ඉක්මනින්  විකිණීමට ඇත.

 

අඩි 20 පාර.

කාමර 5

බාත්රූම් 4

විසිත්ත කාමර 2

TV Lobby

ගරාජය 

පැන්ට්‍ර්‍රිය කෑම සාලය

විශාල බැල්කනි 2 සහ සෑම කාමරයකටම කුඩා බැල්කනි

මුලු නිවසම ටයිල් කර ඇත.

ෆිනිෂින් වහල(සම්පූර්ණ තේක්ක දැවයෙන් නිම කර ඇත.)

පියගැටපෙළ(තේක්ක දැවයෙන් නිමයි)

AC කාමර 1

වට තාප්ප සහ ගේට්ටු

බුදු මැදුර

ගෙමිදුල ඉන්ටලොක් ගල් අතුරා ඇත.

ගෘහ භාණ්ඩ සමඟ

පානදුර නගරයට 1.5km යි. 

ලයිසියම් ප්‍රයිමරියට 450m 

ප්‍රසිද්ධ පාසල්,සුපිරි වෙළඳසැල් , බැංකු, රෝහල් ඉතාමත් ආසන්නයේ.   

සින්නක්කර ඔප්පු 

පදිංචියටම සෑදූ සුපිරිම නිවසකි. ඇතුලත මනා සිසිලසකින් යුක්තයි. සුඛෝපභෝගි නිස්කලංක නිවසක් සොයන අය වෙනුවෙන් සුවිශේෂයි.

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

අයිතිකරුවන් විදේශගතවන බැවින් ඉක්මනින් විකිණේ. 

ගැණුම්කරුවන් පමණක් අමතන්න.

පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න

Additional Details

URL https://web.facebook.com/lankapropertymart/
Property For Sale