Login for faster access to the best deals. Click here if you don't have an account.

Electrician, 24h Brack down service, Handyman service Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Services Colombo   62 views

800 ₨

  • Electrician, 24h Brack down service, Handyman service
Location: Colombo
Price: 800 ₨

Here is the best place to get all the electrical services you need for your home, office, business place under one roof at a reasonable price.

           Anjana Electrical Services

 

# All wiring work - from 800 per point

# Pipe laying in concrete - from 15 per sq.ft

# Electrical maintenance work – Annual or chargeable on arrival

#Electricity Bill Redressal 24h×7 - Reasonable charges based on distance and time to your premises

# Troubleshooting electrical problems

 

 

# CCTV camera maintenance and troubleshooting

 

# Installation of power inverter

 

# Generator servicing

 

# Installation of generators

 

# Completing unfinished work for a fair amount

 

# Installation of speaker systems for offices and homes

 

# Installation of data and telephone systems

 

    With 21 years of excellence and responsible service, we've been your go-to choice for all electrical work since your opening.

   Avail our fast and friendly island-wide service today.

 

Anjana Electrical Services

 

Stay updated with us through our link on Google and Facebook.

 

 

ඔබගේ නිවසට,කාර්යාලයට,ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය  සියලුම විදුලි කාර්මික සේවාවන් රැසක් එකම වහලක් යටින් සාධාරණ මුදලකට කරගැනීමට  මෙන්න හොඳම තැන,

           අංජන ඉලෙක්ට්‍රිකල් සර්විසස්

 

 

# කොන්ක්‍රීට් වල බට දැමීම - වර්ග අඩියක් 15 සිට

# විදුලි නඩත්තු වැඩ - වසරක හෝ පැමිනීම මත අය කිරීම 

# විදුලි බිල වැටීම් පිලිසකර කිරීම 24h×7 - ඔබගේ පරිශ්‍රයට ඇති දුර හා වේලාව මත සාධාරණ අය කිරීම් 

# විදුලි දෝශ නිරාකරණය කිරීම 

 

 

# CCTV කැමරා නඩත්තුව සහ දෝෂ    නිරාකරනය කිරීම

 

# Power inverter සවි කිරීම 

 

# ජෙනරේටර් සර්විස් කිරීම

 

# ජෙනරේටර් සවි කිරීම 

 

# අතරමඟ දමා ගිය වැඩ සාධාරණ මුදලකට නිමකොට දීම 

 

# කාර්යාල සහ නිවාස සඳහා ස්පීකර් පද්ධති සවිකිරීම 

 

# data සහ telephone පද්ධති සවිකිරීම 

 

    වසර 21 කට අධික පළපුරුද්ද සමගින්  උසස් ප්‍රමිතියකට හා වගකීමෙන් යුත් සේවා රැසක් සපයන අපි ඔබගේ ඉදිකිරීම ආරම්භයේ සිට සියළුම විදුලි කාර්මික කටයුතු සඳහා හොඳම තේරීම වන්නෙමු.

   අපගේ දිවයින පුරා විහිදුනු කඩිනම් හා සුහදශීලී සේවය අදම ලබා ගන්න.

 

අංජන ඉලෙක්ට්‍රිකල් සර්විසස්

 

ගූගල් සහ ෆේස් බුක් අපගේ සබැඳියාවන් ඔස්සේ අප සමඟ යාවත්කාලීන වන්න.