Login for faster access to the best deals. Click here if you don't have an account.

Dr. Rashel Vitamin C Smoothing Gel CCosmetics Lanka Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Colombo 14   68 views

1,799 ₨

  • Dr. Rashel Vitamin C Smoothing Gel CCosmetics Lanka
Location: Colombo 14
Price: 1,799 ₨

Dr. Rashel Vitamin C Smoothing Gel

 

මේ වන විට බොහෝ දෙනා දන්නා පැහැපත් මෙන්ම නිරෝගී සමක් ලබාදෙන, ඉතාමත් හොද ප්‍රතිඵල ලබාදෙන Original Dr. Rashel Vitamin C Smoothing Gel දැන් ඔබටත් අපෙන් ..

 

මෙම vitamin C අඩංගු Smoothing Gel මගින් සම පැහැපත් කරන් අතරම හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවුන අවපැහැ ගැන්වීම්, වයස්ගත වීම් නිසා ක්‍රමයෙන් ඇතිවන සමේ රැලි වැටීම් අවම කරයි. 

 

• දුර් වර්ණ වූ සම පැහැපත් කිරීම. 

• සම නිරෝගී කිරීම.

• බ්ලීචින් නිශ්පාදන නිසා ඇති වූ බ්ලීචීන් ආසාදන සුව කිරීම.

• අලංකාර හා පැහැපත් නියපෙළක් ලබා දීම.

• ඇස් යට කලුවීම්, නාසය උඩ අදුරු වීම අවම කිරීම 

• ලප කැළැල් ඉවත් කර නීරෝගී සමක් ලබා දීම. 

• Face Mask එකක් ලෙසත් භාවිත කල හැකිය. 

 

How to use , 

 

පිරිසිදු කිරීමෙන් පසු උදෑසන සහ සවස මුහුණට සහ බෙල්ලට මෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයක ඒකාකාරීව ආලේප කරන්න. වඩා හොදින් අවශෝෂණය කර ගැනීම සදහා වක්‍රාකාරයෙන් ඇගිලි තුඩු වලින් චලනය කරමින් සම්භාහනය කරන්න.

 

We have an Island wide Delivery Service (පැය 24ක් වැනි කාලයක් ඇතුලත 

භාණ්ඩ ලබාගත හැක) Package 100% reliance and safety

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: [***]  

 

Facebook: [***]

 

Instagram: [***]