Login for faster access to the best deals. Click here if you don't have an account.

Company Registration Services Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Business & Industry Colombo   69 views

5,000 ₨

  • Company Registration Services
Location: Colombo
Price: 5,000 ₨ Negotiable

අප, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අනුමත, අංක 07, 2007 දරණ සමාගම් පනත යටතේ සමාගම් ලේකම්වරයෙක් වශයෙන් ලියාපදිංචිව සමාගම් ලේකම් කටයුතු කරණ සමාගමකි. අප නව සමාගමක් ලියාපදිංචි කිරීමේ සම්පූර්ණ කටයුත්ත වෙනුවෙන් රු. 5.000 /- ක මුදලක් අය කරන අතර, එය සතියක පමණ කාලයක් ඇතුලත දී සම්පූර්ණ කර දෙන්නෙමු.

 

මේ වන විට වසර 06 ක කාලයක් ඇතුලත සමාගම් 1500 කට වැඩි ප්‍රමාණයක් අප විසින් ලියාපදිංචි කර ඇත.

 

අපගේ විශේෂත්වය වන්නේ ඔබගේ සමාගම, ඔබට අවශ්‍ය පරිදි තොරතුරු විමසා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ලියාපදිංචි කර ගැනීමට හැකි වීමයි.

 

සමාගමක් ලියාපදිංචි කිරීමේ පිළිවෙල

 

01. ඔබට දුරකථන මාර්ගයෙන් (& & )හෝ අපගේ ආයතනයට පැමිණ හෝ අපව සම්බන්ධ කරගත හැකි අතර, සමාගමක් ලියාපදිංචි කිරීමේ පිළිවෙල හා ඒ සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු පිළිබඳව අප විසින් පැහැදිළි කර දෙනු ලැබේ. එහි දී ඔබට සමාගම ලියාපදිංචි කිරීම හා එහි ක්‍රියාකාරීත්වය හෝ බදු හෝ වෙනත් ව්‍යාපාරයට අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳව අපගෙන් විමසා කරුණු පැහැදිලි කරගත හැක.

 

02. ඉන් අනතුරුව සමාගම ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කරුණු අප වෙත ඊ මේල්, whatsapp, viber, sms හෝ අප ආයතනයට පැමිණ හෝ ලබා දිය හැකි අතර, අපට අවශ්‍ය වන තොරතුරු වන්නේ, සමාගමේ නම, ලිපිනය සහ ඔබගේ නම, ලිපිනය හා හැඳුනුම්පත් අංක පමණි. ඊට අමතරව කිසිඳු තොරතුරක් හෝ ලියවිල්ලක් අවශ්‍ය වන්නේ නැත.

 

අතිරේක තොරතුරු :-

 

තනි පුද්ගලයෙකුට වුව ද සමාගමක් ලියාපදිංචි කළ හැකි අතර, ඕනෑම ව්‍යාපාරයක් කිරීමට හැකිවන පරිදි ලි යාපදිංචිය සිදු කළ හැකි ය. (ලිපිනය තහවුරු කිරීමට කිසිඳු ලියවිල්ලක් අවශ්‍ය නොවේ.)

 

03. මීලඟට සමාගමේ නම අනුමත කරවා ගැනීම සඳහා යවන අතර, ඒ සමගම ඔබගේ අත්සන ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඔබ වෙත ඊ මේල් මාර්ගයෙන් එවනු ලැබේ. එම ලේඛන ඔබ විසින් අත්සන් කර Scan කර ඊ මේල් මාර්ගයෙන් හෝ Scan කර ගැනීමට පහසුකම් නොමැතිනම් තැපැල් මාර්ගයෙන් අප වෙත එවිය හැක. (ඔබ ලංකාවෙන් පිටත සිටියද ඊ මේල් මාර්ගයෙන් ලිපි ලේඛන එවිය හැක.)

 

04. අත්තිකාරම් මුදල අපගේ ආයතනයට හෝ අපගේ බැංකු ගිණුමට හෝ Online මාර්ගයෙන් හෝ ගෙවීම් කළ හැකි ය.

 

05. දින කිහිපයක් ඇතුලත අප ආයතනය ඊ මේල් මාර්ගයෙන් ඔබගේ සමාගම් ලියාපදිංචි කටයුතු අවසන් බවත්, සමාගම් ලියාපදිංචියට අදාල සියලුම ලිපි ලේඛන ලබා ගත හැකි බවත්, දන්වනු ලැබේ. (එම ලිපි ලේඛන ඔබට අවශ්‍ය නම් තැපැල් මාර්ගයෙන් හෝ ගෙන්වා ගත හැකි ය.)

 

06. ඔබට බැංකු ගිණුමක් සමාගම නමින් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඒ බව ද අපට දැන් වූ විට එම ලිපි ලේඛන ද ඔබගේ සමාගමේ ලිපි ලේඛන සමඟ ලබා ගත හැකි ය.

 

07. සමාගමට අදාල ප්‍රසිදධ නිවේදනවල පල කල විට එම පල කිරීමට සම්බන්ධ සියලු විස්තර සහ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඒ බව දැන් වූ සියලුම ලේඛන ඔබ වෙත ඊ මේල් මාර්ගයෙන් එවනු ලැබේ.

 

08. සමාගම පවත්වාගෙන යාමේ දී ඔබට සමාගම, බදු, ආනයන අපනයන, මානව කළමණාකරණය හෝ වෙනත් ගැටලුවක් සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිළි කිරීම් කිසිඳු මුදලක් නොගෙවා ලබා ගත හැකි ය.

 

ඔබගේ සමාගම ලියාපදිංචිය සඳහා අප ආයතනය තොරාගතයුත්තේ ඇයි ?,

 

01. ඔබට අඩුම පිරිවැයක් යටතේ සමාගම ලියාපදිංචි කළ හැකි නිසා (වෙනත් ආයතනයකින් ඉදිරිපත් කල Quotation එකක් සමඟ අපගේ Quotation එක සසඳා බලන්න.)

 

02. අප, රජයේ අනුමත සමාගම් ලේඛම් ආයතනයකි.

 

03. කිසිඳු මුදලක් නොගෙවා ඔබට ව්‍යාපාර සම්බන්ධ ඕනෑම තොරතුරක් ලබා ගත හැකි වීම.

 

04. ඔබට පහත ඕනෑම සේවාවක් අප ආයතනය හරහා සහන දායක මුදලකට ලබා ගත හැකි වීම.

 

* බදු කරණ උපදෙස්

 

* ගිණුම්කරණ කටයුතු හා අවශ්‍ය ගිණුම්

 

* ගිණුම් විගණන කටයුතු

 

* ව්‍යාපෘති වාර්ථා

 

* මානව කළමණාකරණය (EPF / ETF ආදිය)

 

* සමාගම් ලේඛම් සේවය

 

* අනෙකුත් උපදෙස්

 

“ ලෝකය දිනන්නන් වෙනස් දේවල් නොකරති. නමුත් කරන දේ වෙනස් විදිහට කරති.”

 

Pls search in Google Map as “Business EYE Management Services (Private) Limited” to find our place.

 

If you have any problem related to Accounting, Tax, Business, Financial, HR, Marketing, etc. We are ready to give free consultation for you. You no need to worry about your current knowledge about those areas because we have experienced and we are advising to the people who have different knowledge level. So we invite you to contact us & discuss in details how we can help to you.