Login for faster access to the best deals. Click here if you don't have an account.

Celcius Luxury Bedding Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Colombo   60 views

-- ₨

  • Celcius Luxury Bedding
Location: Colombo
Price: -- ₨

CUSTOMER SERVICE: +94 11 485 8859

අපගේ නවතම නිෂ්පාදනයක් වෙන Celcius හෙල්ත් මාස්ක්© (මුහුණු ආවරණය) එළිදැක්වීම ගැන අපි ආඩම්බර වෙමු. මෙම මුහුණු ආවරණය මගින් ඔබට වාතයේ තිබෙන සිවුම් අංශු සහ ක්ෂුද්රජීවීන්ගෙන් මනා ආරක්ෂාවක් ලබාදීම පිණිස විශේෂිත රෙදි වර්ග භාවිතා කර නිපදවා ඇත. Celcius මුහුණු ආවරණයේ ක්රියාකාරිත්වය පිළිබදව දේශීය හා අන්තර්ජාතිකව පිළිගත් පරීක්ෂණ (Bureau Veritas සහ SL Institute of Nanotechnology) ආයතන දෙකක් මගින් පරික්ෂා කර ඇත. මුහුණු ආවරණය දැන් ඔබට Daraz.lk වෙතින් සහ Celcius ප්රදර්ශනාගාර වලින් ලබා ගත හැකිය.