Login for faster access to the best deals. Click here if you don't have an account.

Block Gal Machine බ්ලොක් ගල් නිෂ්පාදන යන්ත්රය Kurunegala

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Industry & Equipment Kurunegala   103 views

125,000 ₨

  • Block Gal Machine බ්ලොක් ගල් නිෂ්පාදන යන්ත්රය
  • Block Gal Machine බ්ලොක් ගල් නිෂ්පාදන යන්ත්රය
Location: Kurunegala
Price: 125,000 ₨

ස්පෙක්ට්‍රා බ්ලොක් ගල් නිෂ්පාදන යන්ත්‍රය

ප්‍රබල සම්පීඩ්‍යතාවයක් යෙදවිය හැකි Vibrator තාක්ෂණය සමඟ නවතම හඳුන්වා දීම

ශක්තිය/කල්පැවැත්ම/මුදල/වගකීම

කොයි පැත්තෙන් බැලුවත්

හැම පැත්තෙන්ම වාසියි

ස්පෙක්ට්‍රා මිල - රු. 125,000/- (සීමිත කාල සීමාවක් සදහා පමනි)

• සිංගල් පේස් විදුලියෙන් ක්‍රියා කරයි

• සාමාන්‍ය යන්ත්‍ර වලට වඩා උපරිම සම්පීඩ්‍යතාවයක් (හදුන්වා දෙන vibrator තාක්ෂණය සමඟ)

7x4x14 සහ 6x4x12 ප්‍රමාණ වලින්

• අච්චු මාරැ කිරීමේ හැකියාව (වෙනත් ප්‍රමාණයන් සදහා සකසා ගත හැක)

100% ශ්‍රී ලාංකිකයි.

..........................................................................................................