Login for faster access to the best deals. Click here if you don't have an account.

Battery charger machine 6V 12V Sun Powermax CB-8E 20Ah - 90Ah Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Industry & Equipment Colombo   126 views

6,800 ₨

  • Battery charger machine 6V 12V Sun Powermax CB-8E 20Ah - 90Ah
Location: Colombo
Price: 6,800 ₨

වර්ගය : SUN Powermax.

මාදිලිය : CB 8E.

 

තත්වය : අලුත්ම,

වෝල්ට් 6 සහ 12 බැටරි ආරෝපණය කල හැකි උපකරණයකි.

 

බැටරි වල ධාරිතාවය ඇම්පියර් පැය 90 Ah දක්වා එකවර සම්බන්ධ කල හැක.

 

ආරෝපන ධාරිතාවය ඇම්පියර් 6 ක් ඇත.

 

බැටරියේ අගය 20 Ah සිට 90 Ah දක්වා අගයකට සරිලන ලෙස බැටරි වැලක් එකවර ආරෝපණය කල හැක.

 

ක්ශමතාවය : වොට් 110 දක්වා.

230V එකලා විදුලිය.

 

වට්ටම් අඩුකල පසු විකිණුම් මිල : රු.6,800.00

මාස 06 ක වගකීමක් සමඟින්.

 

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර් .

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

 

Brand : SUN Powermax.

Model : CB 8E.

 

Condition : brand new,

6 Volt and 12 Volt Battery charger.

 

A combination of batteries with a total capacity upto 90 Ah can be charged using CB-8E Sun charger.

 

Charging speed (current) : 6 A.

 

Minimum battery capacity should be 20 Ah.

Maximum battery capacity should be 90 Ah.

A series of batteries with a total capacity in between above values can be serial connected at once.

 

Input : 230V single phase.

Power consumption : upto 110 Watts.

 

Cash Price : 6,800.00

With 06 month warranty.

 

Authorised dealer :

Mihira Hardware

39 /6 Main road, Athurugiriya.