Conducted by Dinidu Pathirage
B.Sc(Pera) , M.Sc (Nuclear Physics, Colombo)
Train students under main three steps,
# Reading (කියවීම )
# Understanding (තෙරුම්ගැනීම)
# Implementing Theory (Theory යෙදීම)
- Use fractional and limits techniques to speed up
problem solving.
- බාගික හා සිමා ක්‍රමවේදය මගින් ගැටළු විසදීම වේගවත්
කිරීම
- extract problems from a university physics book
called physics for scientist and engineers.
- A/L විභාග ප්‍රශ්න පත්‍ර සැදීමට ගන්නා විශ්වවිද්යාල
පොතකින් ගැටළු ගෙන සාකච්චා කිරීම.
-For an example,in 2010 physics paper,mechanicl
essay problem was completely extracted from
this book.
- 2010 ප්‍රශ්න පත්‍රයේ රචනා පළමු ප්‍රශ්නය මෙම පොතෙන්
උපුටා ගෙන ඇත
**** ඔබට භෞතික විද්‍යාවේ රසය විදිය හැක්කේ එය
තේරුම්ගැනීමෙනි****
****you can feel the real physics by
understanding it****