A valuable commercial land perch 7.5 in Panadura city is available for sale soon.
7.5 perches commercial land in Panadura city center is available for sale very soon. With a profitable shop and house. Only the value of the land. Freehold deeds. A crowded place with all facilities.
The price is 490 lakhs.
Price can be negotiated after inspection.
Inquiries 0763072217
පානදුර නගරයෙන්ම වටිනා ව්‍යාපාරික පර්චස් 7.5 බිම්කොටසක් ඉක්මනින් විකිණීමට ඇත.
පානදුර නගර මධ්‍යයේ ඇති පර්චස් 7.5 ව්‍යාපාරික ඉඩම ඉතාමත් ඉක්මනින් විකිණීමට ඇත. ආදායම් සහිත කඩකාමරයක් සහ නිවසක් සහිතයි. ඉඩමේ වටිනාකම පමණි. සින්නක්කර ඔප්පු. සියලුම පහසුකම් සහිත, ජනාකීර්ණ ස්ථානයකි.
මිල ලක්ෂ 490යි.
පරීක්ෂාකිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැකියි.