Login for faster access to the best deals. Click here if you don't have an account.

64 perches Land for Sale in Nearly Marawila Marawila

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

6 months ago Real Estate Marawila   198 views

15,000,000 ₨

  • 64 perches Land for Sale in Nearly Marawila
Location: Marawila
Price: 15,000,000 ₨

මාරවිල නගරාසන්නයේ පදිංචිවීමට සිහින මවන ඔබ සදහාමයි....

කොළඹ-හලාවත ප්‍රධාන පාරට ඉතා ආසන්නව, මාරවිල නගරයට සමීපව, පදිංචියට සුදුසු අගනා විටිනා පර්.64 ක ඉඩම ඉතා ඉක්මණින් විකිණේ.

ප්‍රසිද්ධ පාසැල්, රජයේ හා ප්‍රද්ගලික රෝහල්, වෙනත් රාජ්‍ය හා පුද්ගලික ආයතන රැසක් ආසන්නයේ පිහිටා ඇත.

පිරිසිදු සින්නක්කර ඔප්පු, තෙකලා විදුලිය, වැඩ අවසන් කරන ලද ළිඳක් සහිත මෙම පර්.64 ක ඉඩම ලක්ෂ 150 ක් පමණයි. ( මිල ගණන් සාකච්ඡා කළ හැක)

දිනෙන් දින දියුණුවන මාරවිල නගරයේ ආසන්නයේ ඇති වෙනත් ඉඩම්වල මිල ගණන් හා සසදන්න. අනෙකුත් පහසුකම් අධ්‍යයනය කරන්න.

මෙම මහඟු අවස්ථාව මඟ හැර නොගන්න.

අදම මෙම වටිනා ඉඩම ඔබේම කර ගන්න.

අප අමතන්න 0760770301/ 0718610488