Login for faster access to the best deals. Click here if you don't have an account.

2022 A/L & O/L Media and Communication Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Education Colombo   126 views

1,500 ₨

  • 2022 A/L & O/L Media and Communication
Location: Colombo
Price: 1,500 ₨ Negotiable

නිසැක "A" සාමාර්ථයක් සහිත සරසවි වරම් හිමි කර ගැනීමට අප හා එක්වන්න.

2022 A/L සිසුන් සදහා විශේෂිත වූ ක්‍රමවේදයක් ඔස්සේ theory කොටස් ආවරණය කිරීම හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

 

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 

Communication & Media Studies 

A/L and O/L

 

 

*   සියලුම විෂය නිර්දේශය ආවරණය කිරීම .

*   නිවැරදි ක්‍රමයට පිළිතුරු සපයන ආකාරය ඉගැන්වීම 

*   පැහැදිලිව විෂය කරුණු ඉගැන්වීම .

•  පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම 

•  අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම 

•  අමාරු පාඩම් නැවත සාකච්ඡා කිරීම 

•  පුනරීක්ෂණය

 

 

Zoom තාක්ෂණය ඔස්සේ කුඩා කණ්ඩායම් පන්ති පැවැත්වේ!

දිවයිනේ ඕනෑම දරුවකුට සහභාගී විය හැකිය!

 

මෙහෙයවීම:

VIdurangi Perera - 0763185424