Login for faster access to the best deals. Click here if you don't have an account.

15 perches Land for Sale in Kuliyapitiya Kuliyapitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

6 months ago Real Estate Kuliyapitiya   170 views

3,225,000 ₨

  • 15 perches Land for Sale in Kuliyapitiya
Location: Kuliyapitiya
Price: 3,225,000 ₨

කුලියාපිටිය - පන්නල පාරේ දණ්ඩගමුව සරු උයන පර්.15 ක අගනා වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණේ.

පිරිසිදු ඔප්පු, පදිංචියට වඩාත් සුදුසුයි, වැදගත් පරිසරය, තෙකලා විදුලිය.

කුලියාපිටිය-පන්නල පාරට මීටර් 50 යි. කුලියාපිටිය නගරයට කි.මී.3.5 යි.

මුලු වටිනාකම 3225000 යි (පර්.එකක් 215000 බැගිනි)

අභිමානවත් නගරයක පදිංචිවීමට ඔබට ආරාධනා !

අදම අප අමතන්න 0718610488

(බ්‍රෝකර්කරුවන් අනවශ්‍යයයි)