Login for faster access to the best deals. Click here if you don't have an account.

මිනුවන්ගොඩ ඉඩම සමග නිවස ඉක්මනින් විකිණීමට Minuwangoda

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 month ago Property Minuwangoda   195 views

7,500,000 ₨

  • මිනුවන්ගොඩ ඉඩම සමග නිවස ඉක්මනින් විකිණීමට
  • මිනුවන්ගොඩ ඉඩම සමග නිවස ඉක්මනින් විකිණීමට
Location: Minuwangoda
Price: 7,500,000 ₨

මිනුවන්ගොඩ යාගොඩමුල්ල අබයරාජ මාවතේ පර්චස් 22.5 ඉඩම සමග කාමර 2 නාන කාමරය සාලය මුලු තැන් ගෙය සහිත පහත මහල සම්පූර්ණ වැඩ නිම කරන ලද නිවස ඉක්මනින් විකිණීමට තිබේ ඉඩම වටා තාප්ප බැද එයාපෝර්ට් දැල දැල ගසා ගේට්ටු දමා ඇත කොළඹ කුරුණෑගල පාරට 900M මිනුවන්ගොඩ නගරයට 3.5km කටුනායක ගුවන් තොටුපොළට 5KM නිවසට අඩි 30 පාර ලින් ජලය මුලු නිවසම ටයිල් කර ඇත පල දරන අඹ පොල් කොස් ගස් ඇත ඉඩමෙ තව නිවසක් ඉදි කිරීමට උවද හැකිය පහත මහල ස්ලැබ් දමා ඇත 

 

Additional Details

Property For Sale
Address Abayaraja mawatha yagodamulla minuwangoda
Beds 2
Baths 1
Car parking spaces Yes
No. of floors 1