Login for faster access to the best deals. Click here if you don't have an account.

මිගමුවට 12km දුරින් පර්චස් 16ක ඉඩමක් ලක්ෂ 28ට විකිනීමට Negombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Real Estate Negombo   164 views

2,800,000 ₨

  • මිගමුවට 12km දුරින් පර්චස් 16ක ඉඩමක් ලක්ෂ 28ට විකිනීමට
Location: Negombo
Price: 2,800,000 ₨ Negotiable

මීගමුව - මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ අතුරු පාරකට මුහුනලා ඇති නිදහස් වටපිටාව සහිත  , නල ජලය හා විදුලිය ඇති පර්චස් 16ක නිරවුල් සින්නක්කර ඉඩම, ඉඩම ඉදිරිපස පාර හේතුවෙන් අවශ්‍ය නම් දෙකට බෙදා ගැනීමටද හැකි වටිනා ආයෝජනයකි , කම්බි කනු දමා අලුතින් කම්බි ගසා ඇත.

පර්චසයක මිල 200000.( සන්ශෝදනයක් කල  හැක)

# ඉඩම වෙනුවෙන් බැන්කු නය පහසුකම් ලබා ගත හැකි නිරවුල් ඔප්පු

# මීගමුව සිට ඉඩමට ඇති දුර 12km

# ඉඩමේ සිට ප්‍රදාන බස් පාර මීගමුව - මීරිගම ඇති දුර 600m

# (යාබද වෙන්දේසි ඉඩමේ වර්තමාන මිල 250000කි. හදිසි අවශ්‍යතාවක් මත මෙම ඉඩම පර්චසයක් 180000 විකිනේ )

# මිල ගනන්වල සුලු වෙනසක් ඉඩම බැලීමෙන් පසු සලකා බැලිය හැක

#ගැනුම්කරුගේ ජාති/ආගම් භේද නොසැලකේ   

# අමතන්න අයිතිකරු  0719911710