Login for faster access to the best deals. Click here if you don't have an account.

ස්වාභාවික ව නිර්මාණය කර ඇති දේශීය නිෂ්පාදන Matara

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

11 months ago Home Matara   130 views

-- ₨

  • ස්වාභාවික ව නිර්මාණය කර ඇති දේශීය නිෂ්පාදන
  • ස්වාභාවික ව නිර්මාණය කර ඇති දේශීය නිෂ්පාදන
Location: Matara
Price: -- ₨ Negotiable

මනා ලෙස පදම් කර ඇති,සිනිදුව,සියුම්ව නිමවා ඔබගේ නිවසට, ඔබගේ ව්යාපාරයට, ඔබගේ හෝටලයට අපේ කම මුසුකරමින් පරිසරයට හිතකාමී, සෞඛ්යය ආරක්ෂිත ලෙස අහාර අනුභවය සහ පිළිගැන්වීමට ඉතා සුදුසු ලෙස ස්වාභාවික ව නිර්මාණය කර ඇති මෙම දේශීය නිෂ්පාදන පෙල සමඟ ඔබත් එකතු වී එහි නැවුම් අත්දැකීම ඔබත් විඳගන්න.
* දිගුකල් පැවැත්ම.
* පලුදු වීම් සිදු නොවේ.
* වර්නය නොවෙනස් වේ.
* සැහැල්ලුය.
100% ශ්රි ලාංකික නිශ්පාදනයකි.
ශීතකරණයෙන් ඉවත්ට ගෙන ශීත ආහාර හෝ උනුසුම් ආහාර දමා තැබීමේදී ඉක්මනින් දිය වීම හෝ සීතල නොවීම මෙහි තවත් වාසියකි.
දිවයින පුරා බෙදාහැරීම්....
** ..... 071 287 9 247
Viber / whatsapp .... 077 287 43 82