Login for faster access to the best deals. Click here if you don't have an account.

මේස ආවරණ Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Home Colombo   54 views

2,300 ₨

  • මේස ආවරණ
Location: Colombo
Price: 2,300 ₨

ඔබගේ නිවසත් අලංකාරවත් සිත් ඇදගන්නා තැනක් කරගැනීමට ඉතාම සුදුසු මේස ආවරණ.
ඕනෑම උත්සව අවස්තාවකට උවද කදිමට ගැලපේ.
100%ක් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවා ඇත.
100%ක් කපු(cotton) නූල් භාවිතා කර ඇත.
දැන් විවිධ ප්රමාණ වලින් ලබාගත හැක.
නිවසටම ගෙන්වාගත හැක.
30" × 60" - 2300/=
60" × 60" - 3200/=
50" × 90" - 4800/=
විවිධ මෝස්තරයන්ගෙන් , විවිධ වර්ණයන්ගෙන් ලබාගත හැක.
වැඩි විස්තර සදහා -Whatsapp -0767848593