Login for faster access to the best deals. Click here if you don't have an account.

උසස්පෙළ රසායන විද්‍යාව - AL Chemistry 2022 Ja Ela

Other

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Education Ja Ela   53 views

2,500 ₨

  • img
Location: Ja Ela
Price: 2,500 ₨

උසස් පෙළට අලුත් අරමුණකින් විද්‍යා විෂයන් හැදෑරීමට පිවිසි ඔබගේ අරමුණ ඉංජිනේරුවකු හෝ වෛද්‍යවරයෙකු වීම බව අනිවාර්ය වේ.ඒ සදහා අපගේ පාඨමාලාව ඔබගේ ජයග්‍රහණයේ මංපෙත සාදනු ඇත.

මහත් විශ්වාසයෙන් , සාමාන්‍යපෙළ ඉහල ප්‍රතිඵලයක්ද සහිතව උසස් පෙළට පැමිණි දරැවන් එහිදී අසාර්ථක වූ අවස්ථා ඔබ කොතකුත් දැක ඇති.

වරක් හෝ සිතුවාද ඔහුට හෝ ඇයට එසේ වන්නට හේතුව.......❓

මේ ඔබ හොදින් සිතා බැලිය යුතුම කාලයයි.‍❗️❗️

නිවැරදි මග පෙන්වීමක් නොමැතිකම එහි සැබෑම හේතුව වී ඇත.