Login for faster access to the best deals. Click here if you don't have an account.

Vehicles Classified Web Design - වාහන දැන්වීම් පළකිරීම Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Web Services Colombo   68 views
  • Vehicles Classified Web Design - වාහන දැන්වීම් පළකිරීම
Location: Colombo

වාහන වර්ග වල දැන්වීම් පළකර අදායමක් ලබා ගැනීමට අවශ්‍යද?

 

නව තාක්ෂණයෙන් සමන්විත දැන්වීමි ප්‍රචාරක වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අපගේ සහය ලබා ගන්න.

 

- සීමාවකින් තොරව දැන්වීම් පළකිරීමේ හැකියාව

- දැන්වීම් පළ කරන්නාගේ නිවරදිතාවය SMS මගින් තහවුරු කිරීම

- පැකේජ ක්‍ර‍මයට දැන්වීම් දැමීමේ හැකියාව සහ ආයතන වශයෙන් දැන්වීම් පලකිරීමේ හැකියාව

- සීමාවකින් තොරව දැන්වීම් කරුවන් / ආයතන ලියාපදිංචි කිරීමේ හැකියාව

- ඔබට අවශ්‍ය පරිදි දැන්වීම් කාණ්ඩ (Category) සකස් කරගැනීමේ හැකියාව

- විශේෂිත ක්‍රම මගින් දැන්වීම් වැඩි පිරිසක් අතරට යැවීමේ හැකියාව

 

ඔබ Gossip Lanka Digital ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

 

වසර 06කට වැඩි විශ්වසනීය සේවය

නිර්මාණය කරන ලද වෙබ් අඩවි සඳහා පුර්ණ වගකීම

සියලුම නිර්මාණ සඳහා නවීනතම තාක්ෂණය යොදා ගැනීම

ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සියලුම මඟ පෙන්වීම නොමිලේ..