Login for faster access to the best deals. Click here if you don't have an account.

Tube wells at Puttalam - නළ ළිං පුත්තලම Puttalam

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Plumbing & Plumbers Puttalam   47 views

-- ₨

  • Tube wells at Puttalam - නළ ළිං පුත්තලම
Location: Puttalam
Price: -- ₨

ඔබගේ වගාවන් වතුර නොමැති කමින් අසාර්ථක වූවාද?

මුදල් හා කාලය අපතේ ගියාද? ආර්ථික හීන උනා ද?

මෙන්න විසදුම.

භූ විද්‍යා සමීක්ෂණයක් සිදු කර පොළවේ ජලය වැඩියෙන් ඇති ස්ථානයක් තෝරා බලා සුදුසු ගැඹුරක් තීරනය කොට විෂ්කම්බය අඟල් 5,6,8,10 ආදී වශයෙන් ඔබට කැමති අයුරින් ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය යටතේ නළ ලිඳක් ඉදි කර ගැනීම සඳහා අපව අමතන්න..

ඔබ ප්‍රදේශයේ කඩා වැටෙන පසට ගැලපෙන පරිදි මඩ ළිං ක්‍රමය යටතේ සාර්ථකව නළ ළිඳ ඉදි කළ හැකිය.එවිට වැඩි වතුර ප්‍රමාණයක් හා ගුණාත්මක නළ ළිඳක් ඔබට ලබා ගත හැකිය.