Login for faster access to the best deals. Click here if you don't have an account.

Shenyuan Gasless Dc Inverter Mig-Mma Welder Welding Plant 315 A Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Business & Industry Colombo   75 views

90,000 ₨

  • Shenyuan Gasless Dc Inverter Mig-Mma Welder Welding Plant 315 A
Location: Colombo
Price: 90,000 ₨

SHENYUAN GASLESS DC INVERTER MIG-MMA WELDER WELDING PLANT 315A MODEL: MIG/MMA-315 ONE YEAR WARRANTY SELLING PRICE LKR: 102,500/= SPECIAL PRICE LKR: 90,000/= MIG: 30A/15.5V-315A/29.8V MMA: 30A/21.2V-315A/32.6V MIG: 315A/29.8V - 60% 244A/26.2V - 100% MMA: 315A/32.6V - 60% 244A/29.8V - 100% VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES SPECIAL NOTICE: >>POYADAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<< >>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<< >>WORKSHOP LOCATED AS HARISCHANDRA ELECTRONICS 150 METERS FROM ATHURUGIRIYA JUNCTION TO GODAGAMA DIRECTION VIA 190 BUS ROUTE (RIGHT SIDE), BEFORE ATHURUGIRIYA MAHAMATHYA VIDYALAYA<< VISA / MASTERCARD ACCEPTED (conditions apply) WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. SPECIAL FEATURE:- IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD) VISIT OUR FACEBOOK PAGE AT [***] AND MASSAGE TO US [***] ශෙන්‍යුආන් මිග් / ආර්ක් වෙල්ඩින් ප්ලාන්ට් අවුරුද්දක වගකීමක් සහිතයි විශේෂ මිල රු. 90,000/= ක්‍රියාකාරීත්වය MIG: 30A/15.5V-315A/29.8V MMA: 30A/21.2V-315A/32.6V MIG: 315A/29.8V - 60% 244A/26.2V - 100% MMA: 315A/32.6V - 60% 244A/29.8V - 100% විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි විකිණීමට තිබේ සැ.යු. >>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<< ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<< සේවා ස්ථානය පිහිටා ඇති ස්ථානය: >> අතුරුගිරිය හන්දියේ සිට මිටර 150ක් පමණ ගොඩගම දෙසට (190 බස් පාර) අතුරුගිරිය මහාමාත්‍ය විදුහලට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ඉලෙක්ට්‍රොනික්ස් ලෙස පිහිටා ඇත<< ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි) වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ. විශේෂ අවස්ථාවක්:- අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා) Showroom Harischandra Tool City 31/4A, High Level Road Dikhathamma Meegoda Workshop Harischandra Electronic 31/7 Godagama Road Athurugiriya