Extanal wall crack repair & waterproofing Construction Sealant
Login for faster access to the best deals. Click here if you don't have an account.

Extanal wall crack repair & waterproofing Construction Sealant Nugegoda

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 months ago Construction Nugegoda   20 views

-- ₨

  • Extanal wall crack repair & waterproofing Construction Sealant
Location: Nugegoda
Price: -- ₨

Sikaflex®️ Construction Sealant විවිධ තත්වයන් සඳහා ගැලපෙන තෙතමනය වළක්වන පොලියුරතින් අඩංගු සුවිශේෂී නිෂ්පාදනයකි. ඉතා හොඳ ඇලෙනසුළු බවකින් හා මනා කල්පැවැත්මෙන් යුක්ත වන අතර සුමට නිමාවක් ලබාදෙයි. බිත්ති කෙලවර හා හිඩැස් පිරවීම සඳහා මෙන්ම බැල්කනි, බිම් මහල, බිත්ති, ජනෙල් රාමු, දොරවල් සඳහා යෝග්ය වේ. එය ඔබේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම ජල කාන්දු වලින් හා තෙතමනයෙන් ආරක්ෂා කරන පරිපූර්ණ නිෂ්පාදනයකි.

වැඩි විස්තර සඳහා +94 77 499 3425 අංකයෙනන් Ashan හෝ +94 77 336 5562 අංකයෙනන් Sanjeewa අමතන්න.