Login for faster access to the best deals. Click here if you don't have an account.

BEST FOODS delivery Food delivery service Marassana

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Marassana   80 views

-- ₨

  • BEST FOODS delivery Food delivery service
Location: Marassana
Price: -- ₨ Negotiable

BEST FOODS delivery 

ව්යාපාරිකයිනි,වෙළදසැල් හිමියනි, සියලුම පාරිභෝගිකයිනි මෙන්න අනගි අවස්ථාවක්...
100%ක් ස්වාභාවික, ආයුර්වේදමය සහතික ලත් නැවුම් තේ කොළ වර්ග 10ක් රස 10කින් මිල ගනන් 10කින් ඔබට නොමිලේ ප්රවාහන පහසුකම් සහිතව සැපයීමට සුදානම්.
ව්යාපාරිකයකු හෝ වෙළදසැල් හිමිකරුවකු වශයෙන් ඔබගේ පාරිභෝගිකයන්ට ඔවුන්ට කැමති තත්වයේ,කැමති රසයෙන් සහ කැමති මිලගනන් යටතේ අවශ්ය ඕනෑම තේ කොළ වර්ගයක් තොරාගෙන මිලදී ගැනීමට විශේෂ සේවාවක් ලබාදීමට මෙන්න අලුත්ම ක්රමය.
අපගේ භාන්ඩ
1. තේ කොළ වර්ග 10ක්
2. බ්ලැක් ටී
3. ග්රීන් ටී
4. ටී බෑක්
5. කෝපි කුඩු
6. වැනිලා කුඩු
7. තවත් භාණ්ඩ රැසක්
අපගේ සේවාවන්
1. තේ කොළ වර්ග රැසකින් කැමති තත්වකින්,කැමති රසකින් සහ කැමති මිල ගනන් වලින් තෝරාගත හැකිවීම.
2. ඔබට අවශ්ය ඕනෑම ස්ථානයකට,ඕනෑම වේලාවක නොමිලේ ප්රවාහන පහසුකම් සහිතව online තාක්ෂණය ඔස්සේ ලබාගත හැකිවීම.
3. නොමිලේ වෙළඳ ප්රචාරණ සේවාවන් සැපයීම.
4. පරීක්ශාව සදහා තේ කොළ නොමිලේ.
5. Online තාක්ෂණය ඔස්සේ වේගවත් සහ පහසු සේවාවන්.
6. ඔබගේ ව්යාපාර දියුණුව වෙනුවෙන් තවත් සේවාවන් රැසක්.
අදම එකතුවෙන්න අපත් සමග අලුත්ම ව්යාපාර අවස්ථාවකට
අපට කතාකරන්න 0716188435
0751548435
හෝ ඔබගේ දුරකතන අoකය අපට යොමුකරන්න.

Additional Details

URL https://dev-thebestbt.pantheonsite.io/best-foods-items/